1. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    නීතියට පිටින් වැඩ කරන්න බෑනේ ගුනේ :lol: අධිකරණයේ තීරණයට ගරු කරන්න වෙනවනේ නේද?:lol: නිදහස් පක්ෂේ නිල වශයෙන්ම නෑ කියල තියෙද්දිත් මුන් සිහින දකිනවා :lol: පව් ඉතින් :rofl:
  2. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම කියල තියෙන්නේ අගමැති අපේක්ෂකයෙක් නම් කරලා නැහැ කියල :rofl::rofl::rofl: උඹ කොච්චර ඇඬුවත් ඒක තමයි ඇත්ත :lol: ඒක තමයි අහන්නේ ව්‍යවස්තවෙත් නැති විධායක අගමැතිකමක් කොහෙන්ද උඹලගේ සිහින ලෝක වලට ආවේ :rofl:
  3. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මයිත්‍රීගේ පක්ෂ සාමජ්කත්වය අහෝසි කරේ නෑනේ පුතේ :rofl::rofl::rofl: අනික බහුතරය අකමැති නම් මොකටද නායකකම දුන්නේ :lol:
  4. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කවුද යකෝ කිව්වේ උඹට ඒ විධායක අකමතියෙක් කියල?:rofl::rofl::rofl: උඹලට බලපාන්නේ ලංකාවේ ව්‍යවස්ථාව නෙවෙයිද?:lol:
  5. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කියවල තමයි උත්තර දුන්නේ කෝ කියපන් විධායක අගමැතියෙක් ආවේ කොහෙන්ද කියල?:rofl::rofl::rofl: උඹේ නම් ඇඟම වෙව්ලනවා වගේ ඒකනේ අකුරුත් හැලෙන්නේ :rofl:
  6. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    දැන් උඹ හිතාගෙන ඉන්නේ 19න විධායක බලතල අයින් කරා කියලද?:rofl::rofl::rofl: උඹ දන්නේ නැද්ද ඒකට අධිකරණය විරුද්ධ උන බව :rofl: මයිත්‍රී තවමත් විධායක ජනාධිපති තමයි :lol: කියපන් කෝ කවදද නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක කරේ කෝ තවම හොයනවද?:lol:
  7. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඇයි මේ මෝඩ ජෝක් දාන්නේ කියාගන්න දෙයක් ඇත්තෙම නැද්ද?:lol::lol::lol: කෝ කියමු බලන්න කොහෙන්ද විධායක අගමැති ආවේ :rofl:
  8. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔයා මාර මධ්‍යස්ත මතදාරියෙක් නේද :lol::lol::lol: දැන් ඔයා කියන්නේ 19 වැඩක්ම නෑ කියලද? ඒ වගේම 18 19ට වඩා රටේ මිනිස්සුන්ට හොඳයි කියලද?:lol:
  9. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔයාට මාතෘකාව අමතක වෙලා නේද? දැන් ඔයා කියන්නේ 18 හොඳයි කියලද 19ට වඩා?:lol::lol::lol: බලෙන් ගත්තේ නෑ පුතේ මහින්ද වෙනස් කරපු පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි ගත්තේ අවුල්ද?:lol::lol::lol:
  10. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් ඔයා කොහෙද ඉන්නේ :lol::lol::lol:
  11. isurueka

    මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

    ආ ඒ කියන්නේ චන්ද දිනන්නේ රට පාවාදෙන උන්ද :rofl: එහෙනම් රනිල් තමයි ලොකුම දේශප්‍රේමියා :rofl::rofl::rofl:
  12. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    රටේ ව්‍යවස්ථාව නෙවෙයි නම් අගමැති ධූරය විස්තර කරන්නේ අහවල් එකද?:lol::lol::lol: හිතෙන හිතෙන උන්ට හිතෙන හිතෙන නම් දාගන්න බෑ බන් ඒ තනතුරු වල හැම දේම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව සඳහන් වෙනවා :lol::lol::lol: කෝ කවදද බං නිදහස් පක්ෂේ මහින්ද අගමැති අපේක්ෂක කියල නිවේදනය කරේ?:lol: මහින්ද අගමැති අපේක්ෂක...
  13. isurueka

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    ඔව් පොරව ජනවාරි ඉඳන් එලවනවා අපි දැක්කනේ :lol:
  14. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඇයි යකෝ අමුතුවෙන් යන්න දෙයක් නෑනේ උඹලගේ අප්පුච්චම ඔය මයිත්‍රී පස්සේ ගිහින් පොරගේ නායකත්වය යටතේ චන්දෙ ඉල්ලන්නේ:rofl: තව මීටත් වඩා මොනවා කරන්නද?:lol: උඹ හිතාගෙන ඉන්නේ දේශපාලනේ කියන්නේ UNP JVP SLFP වලින් කොටු වෙන ඕනේ කියලද? පව් ඉතින් වහල්ලු :(
  15. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔය එකක්වත් නරක දේවල් නෙවෙයිනේ? ස්වාදීන කොමිෂන් සභා අමතකද?:lol:
  16. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඒක තමයි කවුද වැඩ්ඩ :lol:
  17. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    කෝ දැන් මෙතන මම කුඩු හොරු කතා කිව්වද?:lol: අපි කතා කරන්නේ පුටේ ව්‍යවස්ථා සංශෝධන ගැන :lol:
  18. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    හා හා ඇයි මේ වල්පල් දොඩවන්නේ ෆේක් පුටේ :lol: කියපන් විධායක අගමැතියෙක් කොහෙද ව්‍යවස්ථාවේ තියෙන්නේ?:rofl::rofl::rofl: රංග ජයවර්ධනගේ FB එකෙන් දේශපාලනේ ඉගනගත්තම ඔහොම වෙනවා බං :lol:
  19. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මහින්ද 18 පාස් කරපු එකත් රට වෙනුඑන්ද කරේ?:rofl: "අපේ මයිත්‍රී":rofl: දැන් ඊ පාර ඌවත් ඕනේ උනාද? කවුද බං මම UNP කිව්වේ? උඹල වගේ හැම කෙනාම පක්ෂ වල වහල්ලු නෙවෙයි :lol:
  20. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ආ කොටි පරාජය කරේ පාර්ලිමේන්තුවේද?:lol: හැම එකටම කොටි උස්සන් එන්න එපා බං මෙතනට ඕක අදාළ නෑනේ

    No contents