1. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මොනවද බං දැක්කේ?:lol::lol::lol: මහින්දයව අනාත කරපු එකද?:lol: විධායක මොකා?:rofl: ඔන්න උඹලගේ දේශපාලන දැනුම ලංකාවේ ව්‍යවස්ථාවේ කොහෙද මනුස්සයෝ විධායක අගමැතියෙක් ඉන්නේ?:rofl::rofl::rofl:
  2. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    එක එකා උන්ට ඕනේ ඕනේ ඒවා පාස් කරගන්න එකෙන් රටට වැඩක් නෑනේ :lol: අපිට වැදගත් හොඳ දේ කරේ කවුද නරක දේ කරේ කවුද කියන එකයි මහින්දයා 18 පාස් කරගත්තේ උගේ 2/3ක් තිබිලා මයිත්‍රී 19 පාස් කරේ UNP මන්ත්‍රීලා 40 ගානක් විතරක් ඉඳලා කවුද වැඩ්ඩ?:lol:
  3. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඔව් වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද........උන්ට 18 වරදක් නෑ තමයි :lol::lol::lol:
  4. isurueka

    මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

    ඒ කියන්නේ මහින්ද බැරි එකා මයිත්‍රී පුළුවන් එකා?:rofl:
  5. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    අති දක්ෂ මහින්ද කරපුවයි (18) අදක්ෂ මයිත්‍රී කරපුවයි (19) බලපුවම මයිත්‍රී හොඳයි :lol::lol::lol:
  6. isurueka

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    මයිත්‍රීගේ පක්ෂෙන් ඉල්ලලා මහින්ද PM උනත් ඌ වැටෙන්නෙත් දීමුගේ ගානටම තමයි :rofl:
  7. isurueka

    Kandy Sri Lanka Hen Fight

    මන්නේ රෙඩි :love:
  8. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    බඩා ආවම තමයි අහගන්න වෙන්නේ :baffled:
  9. isurueka

    EK Married Club-16

    ආ එතකොට දත් කිඹුලා ලැප්ටොප් විකුනනවා ඇති නෙහ් :cool:
  10. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මැසිමේ මහන්න නම් ඉතින් රෙදි හෝදලා පිගන් හෝදලා ගෙවල් අතුපතුගාල මැෂිමට වඳින ගාථාව කියල වැඳලා වරයක් ඉල්ලන්න ඕනෙලු :baffled: ඊට වඩා මැනුවල් හොඳයි කියන්නේ :dull:
  11. isurueka

    EK Married Club-16

    ආ නැන්දේ :)
  12. isurueka

    මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

    මේ ඔයා මෙතන බන කියනවා කෝ අර ඔයාගේ ත්‍රෙඩ් එක වේලෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1683312
  13. isurueka

    අනේ උදාව් කරපංකෝ

    ඒ බුවා මචං Phd කරන්න ගිහින් ඇනගත්තේ නෑනේ :P
  14. isurueka

    EK Married Club-16

    ආ මාමිලා/නැන්දිලා :cool:
  15. isurueka

    Kandy Sri Lanka Hen Fight

    මේ war cemetery එක ඉස්සරහ නේ ඒක නෙවෙයි පල්ලේකැලේ කොහෙද දෙවෙනි රාජසිංහ මාවත කොහෙද.......කපල් වලට ප්‍රසිද්ද ඔය පාරේ උඹල දෙන්න මොනවද කරේ කියපන්කො ඔක්කොටම කලින් :eek:
  16. isurueka

    BIT or BCS

    වැරදියි මචං BCS වලින් ලැබෙන්නෙත් MBCS තමයි
  17. isurueka

    බුද්ධිමතුන්ට පමණයි....

    ඔය අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජාතික ලැයිස්තුවේ ඉන්න හාදයා නේද?:lol:
  18. isurueka

    අනේ උදාව් කරපංකෝ

    මටත් එක පාරම මීටර් උනේ නෑ කියපන්කො :lol: තුන්වෙනි පාර කියන එකෙන් තමයි ටියුබ් ලයිට් එක පත්තු උනේ
  19. isurueka

    බලු හඬ මැදින් තවලම ඉදිරියට...

    ඒක UPFA එක උත්තර සොයාගත යුතු වෙනම ප්‍රශ්නයක් ඒකට මයිත්‍රී සභාපති ධූරයට පත් වීම පිලිබඳ ප්‍රශ්නය අදාළ කරගන්න වැඩක් නැහැ

    No contents