1. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එතකොට ඔය ටැංකියේ එකතු කරන මුළු ප්‍රෙෂර් එකෙන්ම බයික් එකේ exhaust ප්‍රෙෂර් වැඩි වෙනවා :baffled: එන්ජිමට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ :eek:
  2. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    පව් අර අහිංසක හස්බන්ඩ මාම :( ලිපේ තියන එක කර උනත් වැරැද්ද පටවනවා ඇති :lol:
  3. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    කොහෙන් ගියත් පිරිමියෙක් වැරදිකාරයා කරන්න ආසාව නෙහ් :lol:
  4. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒක කරන්න අමාරුයි මාමේ.....ලොකු වාහන වල කොහොමත් වැකුම් සිස්ටම් එකක් තියන නිසා හෝන් එකක් සෙට් කරාට හෝන් එකක් වෙනුවෙන්ම එහෙම සිස්ටම් එකක් හදන එක ප්‍රයෝගික නෑ :no: අනික ඉතින් ලේලන්ඩ් එන්ජිමට ඕක දැනුනේ නැති උනාට බයික් 150cc එන්ජිමට සිංහාසනේ පහ වෙයි ඔහොම එකක් දැම්මොත් :baffled: පිටාර වායුව හිර...
  5. isurueka

    Breaking News: ජනපති

    ඔව් ඔව් බලමුකෝ :)
  6. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බස් වල හෝන් එක වැඩ කරන්නේ බ්‍රේක් සිස්ටම් එකේ වැකුම් එකෙන්ම නේද?:confused: එහෙමනම් ඉතින් බයික්ස් එකට වැකුම් පම්ප් එකකුයි ටැංකියකුයි සෙට් කරලා හෝන් එක දාන්න වෙන්නේ :P හැබැයි හොන් එක ගහද්දි එන්ජිම නැවතුනොත් අපි නෑ :lol:
  7. isurueka

    Breaking News: ජනපති

    ඔය කවුරුවත් චන්දෙන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද එක්ක හිටගන්න නෑ බං.......දේශපාලුවෝ ඇදෙන්නේ බලේ තියන පැත්තට බොරු නම් බලපන්කො චන්දෙන් පස්සේ අනික මහින්දවාදීන් ලිස්ට් වල පොඩ්ඩයි ඉන්නේ.......නොදීම බැරි පොරවල් ඇරුනම අනික් සෙට් එකම මයිත්රී කලින්ම කපල
  8. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔන්න බලපල්ලා මම බොරුද කිව්වේ?:rofl::rofl::rofl:
  9. isurueka

    Breaking News: ජනපති

    මහින්දට චන්ද වැඩි වෙනවා කියල එකක් නෑනේ බං SLFP එකටයි චන්ද වැඩි වෙන්නේ........SLFP නායකයා ඒකට අකමැති කියල හිතනවද?:P පක්ෂේ කීයක් ඉල්ලුවත් කරන්නේ මයිත්‍රීනේ පුටා :P අනික මහිනදව අගමැති කරන්න ඉල්ලනවා කියල නෙවෙයි කිව්වේ මහින්දට නොමිනේෂන් දෙන්න ඉල්ලනවා කියල.......ඒ උන්ට ගොඩ යන්න තියන උවමනාවට...
  10. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බඩාගේ ඔහොම අයිඩියාස් නේ තියෙන්නේ :lol:
  11. isurueka

    Breaking News: ජනපති

    මයිත්‍රී පොරට ඕනේ දේ එහෙනම් කරගත්ත :lol: බුවාටත් ඕනේ උනේ ඔක්කොම චන්ද ටික SLFP එකට ගන්නනේ
  12. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ලේලන්ඩ් එකක වැකුම් හෝන් එකක් වත් කරන්න පුළුවන් කියල දැන් හිතාගෙන ඇති :dull:
  13. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    පොල්ෆි :cool:
  14. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මොකෝ බං :no:?
  15. isurueka

    EK Married Club-16

    අන්තිම කිලෝමීටරේ යද්දී කලිසමේම.......:eek:
  16. isurueka

    Breaking News: ජනපති

    ඇයි පොර උඹලගේ කොහේ හරි අත ගෑවද :P
  17. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    සමහරුන්ට මහින්ද ගැන අමතකයිනේ ඒක වෙන්න ඇති මතක් කරලා දුන්නේ :lol::lol::lol: මහින්ද ගැන ඉතින් පොරගේ ඩයි හාඩ් ෆෑන්ස්ල ඇරුනම අනික් හැමෝටම කියන තියෙන්නේ එකම කතාව තමයි :lol:
  18. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    දැන් මහින්ද පාර්ශ්වය කියල වෙනම එකක නෑනේ බං.....පොරගේ චන්දත් වැටෙන්නේ SLFP එකටමනේ මහින්ද නෙලුම් මලෙන් හරි මොකෙන් හරි ආවනම් එතන පක්ෂ දෙකක් වෙනවනේ
  19. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඒ තිබුන පාර්ලිමේන්තුවේ මහින්දට 2/3 තිබ්බ කියල අමතකද?:lol:
  20. isurueka

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මහබැංකුවේ අධිපති අයින් කරේ නැහැ කියල ඉතින් අමුත්වෙන් කියන්න ඕනෙද? පොර තවම ඉන්නවා කියල ඉතින් රටම දන්නවනේ.........20 පොරොන්දු උනාට පස්සේ ඒක නිකන්ම හැලුනා කියල කිව්වා වෙන මොනවද කියන්න ඕනේ?

    No contents