BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3

  • Total voters
    606
  • Poll closed .

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.

    උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හිස් වැස්මක්ද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.

    අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හිස් වැස්මද පොලිසියට බාරදුන්නේය.

    බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    :dull: :dull: :dull:
    රොචෙල් අයියා කියන කතාව ඇත්ත නම් මෙලෝම රහක් නැති විදියට ස්ටොරි ලයින් එක ඉවර වෙන්නේ... :dull:
    කිසි ගෝ එකක් නැති විදියටනේ කථාව ඉවර වෙන්ඩ යන්නේ. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි වැරැද්ද බලාගන්න තිබ්බා ඔතන පිරිමියෙක් හිටියා නම්..
    අනිත් එක පොලීසිය බයයි ටිකක් ඔය වගේ ලොකු ලොකු උන්ට..
    ඒකයි අනිත් අවුල..
    වැඩේ වැරදියි ද හරිද කියන්න මං දන්නෑ බං.. ඒකි වරදක් කලා නම් ඒකි වැරදියි..
    නිකරුනේ වැරදිකාරියක් කරන්න හදනවා නම් පොලීසිය වැරදියි..
    කතා කරපු විදිය නම් කුප්පයි..
    හෙල්මට් එක අරන් යන සීන් එක තමා ඊට වඩා කුප්ප..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරි වැරැද්ද බලාගන්න තිබ්බා ඔතන පිරිමියෙක් හිටියා නම්..
    අනිත් එක පොලීසිය බයයි ටිකක් ඔය වගේ ලොකු ලොකු උන්ට..
    ඒකයි අනිත් අවුල..
    වැඩේ වැරදියි ද හරිද කියන්න මං දන්නෑ බං.. ඒකි වරදක් කලා නම් ඒකි වැරදියි..
    නිකරුනේ වැරදිකාරියක් කරන්න හදනවා නම් පොලීසිය වැරදියි..

    කතා කරපු විදිය නම් කුප්පයි..
    හෙල්මට් එක අරන් යන සීන් එක තමා ඊට වඩා කුප්ප..

    මේක ඉතින් උඹ කියන්න ඕනෙය :lol: (රිදෙයි)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.

    උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හිස් වැස්මක්ද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.

    අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හිස් වැස්මද පොලිසියට බාරදුන්නේය.

    බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    යකෝ පිස්සු හෝන්තුවක්ද..:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Harinan samiyawa hire danna one..me wage mentally down ayawa lamai ekka wahanath drive Karan pare yawanawata..

    කොහෙන් ගියත් පිරිමියෙක් වැරදිකාරයා කරන්න ආසාව නෙහ් :lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.

    උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හිස් වැස්මක්ද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.

    අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හිස් වැස්මද පොලිසියට බාරදුන්නේය.

    බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ලොල් මේකේ උන්ගේ ආතල් කුඩු...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පව් අර අහිංසක හස්බන්ඩ මාම :(
    ලිපේ තියන එක කර උනත් වැරැද්ද පටවනවා ඇති :lol:

    :lol::lol::lol:mata dath nathuwa thamai bath kanna wenne Ehenan..:yes: