මහින්දට චන්ද වැඩි වෙනවා කියල එකක් නෑනේ බං SLFP එකටයි චන්ද වැඩි වෙන්නේ........SLFP නායකයා ඒකට අකමැති කියල හිතනවද?:P
පක්ෂේ කීයක් ඉල්ලුවත් කරන්නේ මයිත්රීනේ පුටා :P අනික මහිනදව අගමැති කරන්න ඉල්ලනවා කියල නෙවෙයි කිව්වේ මහින්දට නොමිනේෂන් දෙන්න ඉල්ලනවා කියල.......ඒ උන්ට ගොඩ යන්න තියන උවමනාවට...