ඔව් හරි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා නැහැ කියලනේ......ආපහු ටෙන්ඩර් දාල ගිවිසුම් අත්සන් කරයි ඉතින් ඒක හොඳයිනේ?
කලින් කරන ගිය ප්‍රොජෙක්ට් කරගෙන යද්දී අහනවා ඇයි තොපි කරන යන්නේ කියල ආපහු ටෙන්ඩර් දාන්න හදද්දී අහනවා ඇයි තොපි නවත්තන්නේ කියල
මත්තල පාඩුයි නම් ඒක කෙලින්ම පිලිගනින්......උඩින් ප්ලේන්...