1. isurueka

    Breaking News: ජනපති

    එහෙම උනා නම් SLFP දෙකට කැඩෙනවා + මහින්දට ඇත්තටම අගමැති වෙන්න චාන්ස් ලැබෙනවා :yes: දැන් නම් අනාතයි ඉතින්......
  2. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    ඇයි බං උන්ට ලොයර්ලා කතා කරන්නේ නැත්තේ :lol: පව්නේ :lol: අන්තිම කෑල්ල නම් සිරාම තමයි බං.....වීදුරුව පාත් කරලා "ඇයි මොකද" කියල සැරෙන් ඇහුවත් පොලිස්කාරයින්ගේ සද්ද බහිනවා :lol:
  3. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    ඔව් හැසිරීම නම් චාටර් තමයි :dull: ඒක නම් ඇත්ත :lol: ටිකක් හොඳ වාහනේක phone කනේ ගහගෙන එහෙම යද්දී පොලිසිය අහක බලනවා :lol:
  4. isurueka

    Breaking News: ජනපති

    මහින්ද මෙච්චරම ලේසියෙන් අහුවෙයි කියල මම නම් හිතුවෙත් නෑ බං :oo: දැන් ඉතින් අනාතයිනේ
  5. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    ටිකක් බුද්ධිමත් විදිහට හැසිරුනා නම් පොලිසිය එක්ක තර්ක කරත් අවුලක් නෑ මචං මොකද උන්ට ඕනෙවට වඩා නැමුනම කරේ යන්න එනවා :dull: කොහොමත් මේ ගෑනි වගේ පිස්සු නටන එකනම් මෝඩ කමක් :yes: කොහෙන් හරි සපෝට් එකක් නැති උනොත් පූක්ෂණය වෙලා නවතින්නේ :dull:
  6. isurueka

    Breaking News: ජනපති

    උයා දැන්ද එන්නේ :P කතාව විග්‍රහ කරලා කපල කොටලා මරාගෙනත් ඉවරයි :dull:
  7. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ පැණි හල හල හිටිය :dull:
  8. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    මටත් ඕක නම් හිතුන :eek: ගොඩක් පොලිස් ලබ්බෝ වැඩ පෙන්නන්න ඔහොම ලයිසන් ගන්නවා :dull: හෙල්මට් එක අරන් යන්න දීල අරුන් රාජ්‍ය දේපල පැහැරගත්තා කියල කේස් එකක් දැම්මනම් අරකිට කෙලම වෙනවා නේද?:eek:
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ටැංකු මාමේ :cool: ඔය 42/54/58 කියන්නේ 2x2 සීට්ද? 2x3 ද?:eek: දැන් එන්ජින් ඔක්කොම හීනෝ කියලද කිව්වේ? නැත්තම් මොනවද ඔප්ෂන්ස්?:eek: බැලූන් සස්පෙන්ෂන් බස් වල ලොකු වෙනසක් ඇති නේද? කවදාවත් මීටර් වෙලා නෑනේ එහෙම වෙනසක්?:eek: ඒවා ගොඩක් අඩුවෙන්ද තියෙන්නේ?:eek:
  10. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    සිරාවට?:lol: එහෙනම් ඇති ඔය කොහේ හරි :lol:
  11. isurueka

    Breaking News: ජනපති

    එයාව මුළු රටම දන්නවනේ :P හා එහෙම කරමු :)
  12. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    පැහැදිලි නෑනේ වලියට මුල :eek:
  13. isurueka

    බැඳුම්කර_මගඩිය

    හලෝ මහින්දගේ කකුලේ මේස් ගලවලා ඉඹින වහලා :lol: අගමැති සිහිනය බොඳ උනා නේද?:rofl:
  14. isurueka

    BMW ඇන්ටි කරපු දේ

    මොකක්ද බං වලියට හේතුව?:eek:
  15. isurueka

    Our Vision JVP

    පැහැදිලි මදි බං :eek: හා එවපන්කෝ :cool:
  16. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol::lol:
  17. isurueka

    Breaking News: ජනපති

    හ්ම්....මහින්දගේ වටිනාකම තියෙන්නේ චන්දෙ ඉවර වෙනකම්. ඊට පස්සේ ඔය කවුරුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව දාල ජනාධිපති මයිත්‍රීපාල සිරිසේනගේ දෑත් අතපය ශක්තිමත් කරනවා
  18. isurueka

    Breaking News: ජනපති

    උඹේ මරු ස්ටයිල් එකක් තියෙන්නේ :cool: අහන දේට අදාලව කිසිම දෙයක් කියන්නේ නැහැ හැබැයි හරබර වචන දාල හෑල්ලක් ලියනවා කියවල බැලුවම ඇති තේරුමකුත් නෑ :) නිකන් සන්නස්ගල වගේ :lol:
  19. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    දැන් පරල වෙයි :baffled:

    No contents