අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

UPdown

Member
Aug 26, 2017
399
63
0
pothaka tibba kiuwama okkoma 100%k harida ban? prove karala tiyana scientific theories piliganna kamati nati samaharu poth wala tibba ewa kiyanne mara logical wage. :rofl:

අභිධර්මය පොඩ්ඩක් ඉගෙන ගනින් ම‍ොල‍ේ පෑදෙයි
මොළයක් තියනවනම් :rofl::rofl:
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධ දේශනාව අකාලිකයි මචන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කාලයත් එක්ක වෙනස් වීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාමට මේ දේවල් මේ විදියටම තමයි දේශනා කරන්නේ. :yes:

    නෑ මචං මම අදහස් කලේ ඒක නෙවෙයි... ඕනම ආගමක් කාලයක් යන කොට ඒ ඒ කාලවලට ගැලපෙන දේවල්වලින් කිළිටි වෙනවා.... අලූතෙන් දේවල් එකතු වෙනවා, තියෙන දේවල් හැලෙනවා... ඒක ගොඩක් පහසුවෙන් වෙන්නේ හැම වෙලාවකම ආගම කියන දේ සංකල්පයක් හා දර්ශනයක් වන නිසා... ඕනෑම සංකල්පයක් දර්ශනයක් ඕනෑ තරම් පරිධියකට පුලූල් කරන්න පුලූවන් වෙලා තියෙන්නේ එහි ඇත්තේ ප‍්‍රායෝගික අර්ථයකට වඩා මනෝමූලික අදහස් තිබෙන නිසයි... උඹ කියන බුදු දහම අද එක එක එක්කෙන් අරන් තියෙන්නේ වෙනස්ම අර්ථවලින්... එක හාමුදුරුවෛා් කෙනෙක් මෙහෙමයි කියන කොට තවත් හාමුදුරු නමක් කියනවා එහෙම නෙවෙයි කියලා... ඒ හින්ද ආගමක් අකාලිකයි කියල කට වචනයට කිව්වට ප‍්‍රායෝගිකව කාලානූරූපව, දේශය අනුව වෙනස් වෙනවා... අද තායිලන්තයේ, බුරුමයේ, චීනයේ, ලංකාවේ ආදි වශයෙන් ගත්තාම ඒක හොඳට පේනවා....

    ඕනම ආගමක අනුගාමිකයා රඳවා ගැනීමට අපාය, දිව්‍ය ලෝක සංකල්ප විවිධ අර්ථවලින් පෙන්නලා තියෙනවා...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    pothaka tibba kiuwama okkoma 100%k harida ban? prove karala tiyana scientific theories piliganna kamati nati samaharu poth wala tibba ewa kiyanne mara logical wage. :rofl:

    මේ ලෝකේ තියෙන කිසිම දෙයක් විශ්වාස කරන්න අවශ්‍ය නෑ බන් අපි. මම කිව්වේ source එක ගැන. මොකද දැන් බුද්ධ ධර්මය විදියට එක එක්කෙනාගේ පෞද්ගලික මතය එහෙමත් එකතු වෙනවා නේ. ඒත් පිරිසිදු බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.(This doesn't mean that it's the ultimate truth in the universe. May be or may not be)

    පළමු ධර්ම සංගායනාවෙන් පස්සේ මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු බුද්ධ දේශනාව තමයි වළගම්බා රජතුමාගේ කාලේදී ග්‍රන්තාරූඩ කලේ. මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්මය විකුර්ති වෙන්න තියෙන අවස්ථා අවම කරලා තමයි තිබිලා තියෙන්නේ. මට ඒ methods නම් මතක නෑ. ඒත් සාර්ථක උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා පරපුරෙන් පරපුරට යද්දී version මාරු නොවෙන්න සහ අලුතින් කෑලි එකතු නොවෙන්න. ඒ නිසා ගොඩක් දුරට පිරිසිදු බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්.

    ඒත් බුද්ධ දේශනාව 100% ඇත්ත ද එහෙම නැත්නම් ධර්ම සංගායනාවලදී රහතන් වහන්සේලා ධර්ම කරුණු වෙනස් කලාද කියන එක නම් ප්‍රශ්නයක් තමයි. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අභිධර්මය පොඩ්ඩක් ඉගෙන ගනින් ම‍ොල‍ේ පෑදෙයි
    මොළයක් තියනවනම් :rofl::rofl:
    උබ කියන්නේ ඔක පිලිගන්නේ නැති උන් මොලේ නැති උන්.. උබලාගෙයි මුස්ලිම් උන්ගෙයි වෙනස මුස්ලිම් උන් ගන්නේ කඩුව බෙල්ලට. උබලා ගහන්නේ හිතට වචනෙන්. .
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නෑ මචං මම අදහස් කලේ ඒක නෙවෙයි... ඕනම ආගමක් කාලයක් යන කොට ඒ ඒ කාලවලට ගැලපෙන දේවල්වලින් කිළිටි වෙනවා.... අලූතෙන් දේවල් එකතු වෙනවා, තියෙන දේවල් හැලෙනවා... ඒක ගොඩක් පහසුවෙන් වෙන්නේ හැම වෙලාවකම ආගම කියන දේ සංකල්පයක් හා දර්ශනයක් වන නිසා... ඕනෑම සංකල්පයක් දර්ශනයක් ඕනෑ තරම් පරිධියකට පුලූල් කරන්න පුලූවන් වෙලා තියෙන්නේ එහි ඇත්තේ ප‍්‍රායෝගික අර්ථයකට වඩා මනෝමූලික අදහස් තිබෙන නිසයි... උඹ කියන බුදු දහම අද එක එක එක්කෙන් අරන් තියෙන්නේ වෙනස්ම අර්ථවලින්... එක හාමුදුරුවෛා් කෙනෙක් මෙහෙමයි කියන කොට තවත් හාමුදුරු නමක් කියනවා එහෙම නෙවෙයි කියලා... ඒ හින්ද ආගමක් අකාලිකයි කියල කට වචනයට කිව්වට ප‍්‍රායෝගිකව කාලානූරූපව, දේශය අනුව වෙනස් වෙනවා... අද තායිලන්තයේ, බුරුමයේ, චීනයේ, ලංකාවේ ආදි වශයෙන් ගත්තාම ඒක හොඳට පේනවා....

    ඕනම ආගමක අනුගාමිකයා රඳවා ගැනීමට අපාය, දිව්‍ය ලෝක සංකල්ප විවිධ අර්ථවලින් පෙන්නලා තියෙනවා...

    ඔතන හෙන ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා බන්. possibilities 2ක් තියෙනවා.

    01.) බුද්ධ දර්ශනයත් මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ ඇතිකර මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද තවත් එක් ආගමක් පමණක් නම් (වෙනත් විදියකට කියනවා නම් නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම මේ ඔක්කොම බොරුවක් නම්)

    උඹ ඔය කියන කතාව 100% ක් ඇත්ත.

    02.) බුද්ධ දර්ශනය 100% ක් ඇත්ත නම් (නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම) බුදු දහම කියන්නේ මේ විශ්වය ක්‍රියාත්මක වෙන සත්‍යම යාන්ත්‍රනය විස්තර කිරීමක් නම් උඹ කියන කතාව ඒත් apply වෙනවා. මොකද බුදු දහම එක්ක බැඳුනු සංස්කෘතියක් බිහිවෙලා තියෙන නිසා සහ සංස්කෘතිය කියන එක කාලයත් එක්ක evolve වෙන නිසා. නමුත් එහෙමෙයි කියලා මේ බුද්ධ දේශනාව තුල තියෙන සත්‍යය (ලෝක ධර්මතාව) වෙනස් වෙන්නේ නෑ. ඒක එහෙමමයි.

    සරලව කියනවා නම් මේ post එකේ දාල තියෙන විදියට ඒ ඒ පව්කම් කලොත් ඒ ඒ නිරයන්ගේ ඉපදිලා දුක් විඳින්න වෙන එක වෙනවා මයි.

    අපිට තියෙන ප්‍රශ්නේ ඒක එහෙමද එහෙම නෙමෙයි ද කියන එක. :yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    podi unawa baya karanna hodai. :D owata baya wela wadak na ban therum aran walakennai ona. owa nikan podi unwa baya karanna hadapuwa kiyala therenne nattam buddism walai anit surangana katha agam walai wenasak na

    if you dont know nothing about Buddhism just dont engaged
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හොරකම හොරකමම තමා :yes: ඒත් එක එක වරදට දෙන දඬුවම් ක්‍රම වෙනස් නෙ මේ කියන විදිහට :oo:

    ඔව් ඒ විදියට බලද්දී නම් software හොරකම් කරන එවුන්ට කරන්න තියෙන්නේ Pentium III machine එකකට windows 10 දාල game එකක් ගහන්න වගේ දෙන එක. :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ඔය අපාය ගැන ප්‍රශ්න තියෙන මහත්තුරු කරුණාකරලා ඉවසීමෙන් මේ දේශනාව එක දිගට අහන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. අපි මිනිස්සු වශයෙන්, අපිට මේ ලොකය ගැන පේන්නේ ඉතාම සුලු වපසරියක්. බෞද්ධයෝ උනාට ගෞතම බුදුන්ගේ වචනය විශ්වාස නැති එක තමා ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නේ.

    Oct 13, 2016
    2,675
    276
    0
    උබ කියන්නේ ඔක පිලිගන්නේ නැති උන් මොලේ නැති උන්.. උබලාගෙයි මුස්ලිම් උන්ගෙයි වෙනස මුස්ලිම් උන් ගන්නේ කඩුව බෙල්ලට. උබලා ගහන්නේ හිතට වචනෙන්. .

    :yes: :yes: :yes:

    සංවාද කිරීම අවශ්‍යයි මචන්. නැත්නම් වෙන්නේ අපි බෞද්ධ කියාගෙන මුස්ලිම් එවුන්ගේ අඩිපාරේ යන එක (අන්ධ භක්තිය)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මේ ටික කියන්න ඕන අර පාර්ලිමේන්තුවේ ඉඳං මහජන මුදලින් පිංබත් කෙළින අපතයෝ 225ට
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔතන හෙන ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා බන්. possibilities 2ක් තියෙනවා.

    01.) බුද්ධ දර්ශනයත් මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ ඇතිකර මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද තවත් එක් ආගමක් පමණක් නම් (වෙනත් විදියකට කියනවා නම් නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම මේ ඔක්කොම බොරුවක් නම්)

    උඹ ඔය කියන කතාව 100% ක් ඇත්ත.

    02.) බුද්ධ දර්ශනය 100% ක් ඇත්ත නම් (නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම) බුදු දහම කියන්නේ මේ විශ්වය ක්‍රියාත්මක වෙන සත්‍යම යාන්ත්‍රනය විස්තර කිරීමක් නම් උඹ කියන කතාව ඒත් apply වෙනවා. මොකද බුදු දහම එක්ක බැඳුනු සංස්කෘතියක් බිහිවෙලා තියෙන නිසා සහ සංස්කෘතිය කියන එක කාලයත් එක්ක evolve වෙන නිසා. නමුත් එහෙමෙයි කියලා මේ බුද්ධ දේශනාව තුල තියෙන සත්‍යය (ලෝක ධර්මතාව) වෙනස් වෙන්නේ නෑ. ඒක එහෙමමයි.

    සරලව කියනවා නම් මේ post එකේ දාල තියෙන විදියට ඒ ඒ පව්කම් කලොත් ඒ ඒ නිරයන්ගේ ඉපදිලා දුක් විඳින්න වෙන එක වෙනවා මයි.

    අපිට තියෙන ප්‍රශ්නේ ඒක එහෙමද එහෙම නෙමෙයි ද කියන එක. :yes:

    උඹ නියම පොයින්ට් එකෙන් අල්ලගෙන තියෙනවා....
    මම ඔය පළවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී ඉන්නවා...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ ලෝකේ තියෙන කිසිම දෙයක් විශ්වාස කරන්න අවශ්‍ය නෑ බන් අපි. මම කිව්වේ source එක ගැන. මොකද දැන් බුද්ධ ධර්මය විදියට එක එක්කෙනාගේ පෞද්ගලික මතය එහෙමත් එකතු වෙනවා නේ. ඒත් පිරිසිදු බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.(This doesn't mean that it's the ultimate truth in the universe. May be or may not be)

    පළමු ධර්ම සංගායනාවෙන් පස්සේ මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු බුද්ධ දේශනාව තමයි වළගම්බා රජතුමාගේ කාලේදී ග්‍රන්තාරූඩ කලේ. මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්මය විකුර්ති වෙන්න තියෙන අවස්ථා අවම කරලා තමයි තිබිලා තියෙන්නේ. මට ඒ methods නම් මතක නෑ. ඒත් සාර්ථක උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා පරපුරෙන් පරපුරට යද්දී version මාරු නොවෙන්න සහ අලුතින් කෑලි එකතු නොවෙන්න. ඒ නිසා ගොඩක් දුරට පිරිසිදු බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්.

    ඒත් බුද්ධ දේශනාව 100% ඇත්ත ද එහෙම නැත්නම් ධර්ම සංගායනාවලදී රහතන් වහන්සේලා ධර්ම කරුණු වෙනස් කලාද කියන එක නම් ප්‍රශ්නයක් තමයි. :yes:

    Buddha kiyala kenek hitiyema nati wennat puluwan neda? maybe someone wrote a legendary book. Noone has seen the real buddha. Christians believe bible and think its true, Muslims think allah was their coz of quran. All their concepts make sense to them. We buddhinsts have nothing more, we all stand on the same grounds and yell the same "only my religion is true"
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය අපාය ගැන ප්‍රශ්න තියෙන මහත්තුරු කරුණාකරලා ඉවසීමෙන් මේ දේශනාව එක දිගට අහන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. අපි මිනිස්සු වශයෙන්, අපිට මේ ලොකය ගැන පේන්නේ ඉතාම සුලු වපසරියක්. බෞද්ධයෝ උනාට ගෞතම බුදුන්ගේ වචනය විශ්වාස නැති එක තමා ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නේ.

    මූලාශ‍්‍රය බොද්ධනේ.... ඒ දෘෂ්ටි කෝණයෙන් හරි.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අපායේ ඉන්න යම පල්ලෝ මොක්කුද එතකොට :oo: උන් මිනිස්සු වෙන්න බෑ නෙ. උන්ට ඒ රස්සාව පැවරුවේ කවුද, ඒවට පඩි එහෙම හම්බෙනවද දන්නේ නෑ :baffled:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔය අපාය ගැන ප්‍රශ්න තියෙන මහත්තුරු කරුණාකරලා ඉවසීමෙන් මේ දේශනාව එක දිගට අහන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. අපි මිනිස්සු වශයෙන්, අපිට මේ ලොකය ගැන පේන්නේ ඉතාම සුලු වපසරියක්. බෞද්ධයෝ උනාට ගෞතම බුදුන්ගේ වචනය විශ්වාස නැති එක තමා ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නේ.

    Christian ekekgen hari hambayek gen hari unge concept ekak gana ahuwot unut bible eken quran eken oyawagema evidence pennai ban. :rolleyes::rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය අපායේ ඉන්න යම පල්ලෝ මොක්කුද එතකොට :oo: උන් මිනිස්සු වෙන්න බෑ නෙ. උන්ට ඒ රස්සාව පැවරුවේ කවුද, ඒවට පඩි එහෙම හම්බෙනවද දන්නේ නෑ :baffled:

    අපායෙ පාවිච්චි කරන්නෙත් මිනිස් ලෝකෙම ආයුධ නේ....
    සමහර විට අපායයි දිව්‍ය ලෝකයයි දෙකම මේ තියෙනව කියල කියන්නත් පුලූවන්...
    අපි ගිය ආත්මෙක කාව හරි මරවල වැඩ අරන් තියෙනවා... අද බත් කන හරක් වෙලා ඒ ණය ගෙවන්නේ.... එදා මඩවපු එවුන් අද විඅයිපී ලෙවල් එකෙන් යනවා.... අපි පයින් යනවා.... :P

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Christian ekekgen hari hambayek gen hari unge concept ekak gana ahuwot unut bible eken quran eken oyawagema evidence pennai ban. :rolleyes::rolleyes:

    එක ආගමක් සත්‍ය වන විට අනෙක් සියලූම ආගම් අසත්‍ය වේ... :sorry:
    එහෙම බලපුවාම ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ මිථ්‍යාදෘෂ්ටිකයෝ.... :shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹ නියම පොයින්ට් එකෙන් අල්ලගෙන තියෙනවා....
    මම ඔය පළවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී ඉන්නවා...

    මම ඔය දෙවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී සිටිනවා... :yes: :yes:

    (මොකද විශ්වයේ කිසිම දෙයක් සරල නැහැ. අපි කරන ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ජීවිත කාලය පුරාම මිනී මරමින්, සල්ලාල ජීවිත ගත කරමින් ජීවත් වෙලා මැරිලා යන එකෙක්ටත්, ඒ වගේම ජීවිත කාලය පුරාම අනිත් අය වෙනුවෙන් තම ජීවිතේ කැප කරලා අනිත්සා අයට උදව්දා කරමින් සාදාරන විදියට ජීවත් වෙලා මැරිලා යන කෙනෙක්ටත් මරණයෙන් ඒ කාපු කියපු හැම දෙයක්ම අවසන් වෙනවා කියන එක මට පිළිගන්න බැරි දෙයක්. (මේ විශ්වයේ තියෙන සංකීර්ණ ස්වාබාවයත් එක්ක බැලුවහම). අනිවාර්යයෙන්ම හොඳ දේ කරපු කෙනාට ඒ කරපු දේවල් වල (යහපත් සිතුවිලි සහ මයිත්‍රීසහගත ක්‍රියා නිසා ) ඒවායේ ප්‍රතිපලයක් ලැබෙන්න ඕනේ. ඒ වගේම සමාජයට අයහපත් දේ කරමින් වෛරීය චේතනාවෙන් ජීවත් වෙච්ච කෙනාටත් ඒ කරපු දේවල් වල ප්‍රතිපලයක් ලැබෙන්න ඕනේ. මේ විශ්වයේ හැමදේම balance වෙලා මේ දේ ව්තරක් balance නොවෙන්න බැහැ.) :yes::yes:
     
    • Like
    Reactions: ForgottenSand