මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

    මේ ගීතෙන් අම්මා ගැනද බිරිද ගැනද ආච්චි ගැනද
    පුතී කියවෙන්නේ කොපුල් තලා කලු වී
    දිගු ඇසේ නිල්ල දියවී
    මල් පෙති අතැගිලි පර වී
    මැලවුණි අරුන්දතී දේවී //

    ලිප ගින්න නැගී ඇවිලී
    රූ සිරිය දැවී ගියෙදෝ
    මුතු වැලින් බැන්ද නළලේ
    ලා සඳ මැකී ගියේදෝ

    මහ පොළොව වගේ නොසැලී
    ලොව හදන වඩන දේවී
    නිල් ඇසට ඔබේ රුව දී
    හිනැහේවි දූ කුමාරී
     
    Last edited:
    • Like
    Reactions: JohnnySS

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    කොපුල් තලා කලු වී
    කියන්නේ colombo city posh girl කෙනෙක් cig or ganja ගහලා තොල් කළු වෙලා. ගොනෙකුට වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ ටිකේ හැටියට නම් බිරිඳ ගැන වගේනේද කියන්නේ

    දුව අම්මා දිහාබලාගෙන හිනාවෙනවා වගේ සීන් එකක් නේද කියවෙන්නේ ඒකියන්නේ දුවගේ ඇස්දෙකේ කළු ඉංගිරියාවෙන් අම්මාගේ රුවේ ප්‍රතිබිම්බය පේනවා වගේද නැත්නම් අම්මගේ ඇස්දෙකම තියන නිසා කිවුවාද දන්නෑ:yes:
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    දුව අම්මා දිහාබලාගෙන හිනාවෙනවා වගේ සීන් එකක් නේද කියවෙන්නේ ඒකියන්නේ දුවගේ ඇස්දෙකේ කළු ඉංගිරියාවෙන් අම්මාගේ රුවේ ප්‍රතිබිම්බය පේනවා වගේද නැත්නම් අම්මගේ ඇස්දෙකම තියන නිසා කිවුවාද දන්නෑ:yes:

    අම්මගෙ වගේ ඇස් දෙකක් දුවට තියෙනවා කියලනේද කියන්නේ
    එගෙම නැත්නම් අම්මගේ රූපේ දුවගෙ ඇස් දෙකන් පේනවා කියල කියන්නේ
     
    Last edited: