කඩා ඉවත්කල පල්ලිය නැවත සෑදීමට අණ
කඩා ඉවත්කල පල්ලිය නැවත සෑදීමට ගෝඨගෙන් අණ
දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පසුගිය සතියේ 13 වන දින අප වාර්තා කලේ එම පල්ලිය සිංහල රාවය ජාතික සංවිධානය විසින් ඉහලින් ලබාගත් නියෝග...