මේ තියෙන්නේ අපේ කලින් trip එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1566968
අපි අගෝස්තු වල නුවරඑළීයේ යන්න ඉන්නේ.. මේ පාරනම් දවස් දෙකක් තමා යන්න බලාපොරොත්තුව.. කට්ටිය දන්න තැන් එහෙම තියනවද අඩුවට ගන්න පුලුවන් ?? එළකිරි එකේ trip යන්න කැමති කට්ටිය ඉන්නවනම් අපිත් එක්ක සෙට් වෙන්න...