අපේ අම්බුලුවාව trip එක
ඔන්න ඉතින් 1වෙනි පාර trip එක ගියාට පස්සේ trip උණ හොදටම හැදුනා. ඒ නිසාම 2013-06-23 ආයිත් trip එකක් යන්න සෙට් වුනා. මුලින්ම හිතාගෙන හිටියෙ කොත්මලේ යන්න කියලා. හැබැයි එහෙට රිදෙන්න වහිනවා කියලා දැනගත්තට පස්සේ කට්ටිය පොඩ්ඩක් trip එක යන්න අදිමදි කරන්න ගත්තා. ඒ නිසාම google map...