කම්පැණි සර්විස් ගැන ගියපුවනම් සහතික ඇත්ත. මහලොකුවට යමහා ඩීලර්ස් ලා කියලා සර්විස් කරන එවුන් ඊටත් එහා. මගේ ගාවත් තියෙන්නේ fz 16 2012 එකක්. මගේ බයික් එකේ කි.මී. 5000 විතර යනකොට ස්වින් ආම් එකෙන් සද්දයක් ආවා. මම සර්විස් කරන තැන එවුන්ට කිවුවාම උන් කිවුවේ බයික් එක අලුත් නිසා එහෙම වෙනවා කියලා. දවසක් මට...