1. ruwanfer

    Adwords walata ads design karapu ekek innawada?

    ඒකත් අම්මගෙංම අහගනිං බං වෙලාවක් නෑ. ;) Danne na ban. BUMP
  2. ruwanfer

    ඔන්න සහජීවනේ..

    ඔව්වට තමා බං ඩුවල් සයිඩ් කැම් හයිකරන්ඩ කියන්නෙ. ගහපු එකා අගේට දාන්ඩ තිබ්බ යූ බටේ.
  3. ruwanfer

    තරඟය පරාජය වී මනුස්සකම දිනපු හැටි!

    ක්‍රීඩාවේ සැබෑ අරමුනත් ඔ්ක තමයි. අතලොස්සක් ඉන්නව ක්‍රීඩකයොත් ලෝකෙ.
  4. ruwanfer

    මෙන්න-පිල්ම්

    සංසාරෙ එපා වෙන්නෙ අවි අමෝරගෙන ෆ්ලොපිය දැම්මම භ්‍රස් භ්‍රස් කරීක් ක්රූක් කිරීං ඩහ් ගාල එකක් ලෝඩ් වෙන්ඩ ගිහින් ෆ්ලොපිය ඩැමේජ් කියල මැසේජ් එක ආවම තමා. අනික තමා ෆ්ලොපිය උඩ ගහල තියෙන ස්ටිකර් එක නිකං කජු ගහ යට වනපු සුදු දේද වගේ සතියක් යද්දි .....
  5. ruwanfer

    Bomb Blast in Kurana

    පාතාලේ පාතාලේ
  6. ruwanfer

    මෙන්න-පිල්ම්

    උඹ මොන කාලෙ වගේද කොම්පියුටර් එකක් ගත්තෙ..? මම නම් අනූ හතේ හරි අනූ අටේ හරි බං.. හැබැයි මගේ අනිත් යාළුවො ගොඩක් උන්ට ඉස්සර ඉඳන් කොම්පියුටර් තිබ්බා.. උන් මං වගේ නෙමෙයි ඉස්සර ඉඳන් සල්ලි තියෙන උන්.. මං විතරයි සෙට් එකේ ඉඳපු දුප්පත්ම එකා.. හැබැයි උන්ට ඒක අවුලක් උනේ නෑ.. මට වෙනස්කමක් කරන්න තියා හිතුවෙවත්...
  7. ruwanfer

    මෙන්න-පිල්ම්

    90 - 2000 වගේ කාල තමා VHS සරුම කාලෙ. ජැකී චෑන්. වෑන් ඩෑම් ජෙට් ලී වගේ අයගෙ ෆිල්ම් (ඔව් ඔව් ඉනෙන් පහල කරාටිත් තිබ්බ) එක දිගට එන්ඩ ගත්ත. 2001 වගේ ඉඳන් තමා සීඩී ජනප්‍රිය උනෙ. ඉස්සර අපි කරන්නෙ සීඩී එකක් ගෙනල්ල කම්පියුටරේට කොපිකර ගන්නව (හාර්ඩ් එකේ සයිස් එක ඇහුවොත් තොපි අපිට ගල් ගහන නිසා කියන්නෙ නෑ)
  8. ruwanfer

    ගවයන්

    යකෝ වෙනම අපායවල් හදන්ඩ ඔ්නෙ මේ වගේ උන්ව යවන්න. මෙන්න මේ වේ** පුතාලටයි අහු උනාම බ්‍රෙසියරේ කටේ ඔබල පුක පැලෙනකන් මඩු වලිගෙන් ගහන්ඩ ඔ්නෙ.
  9. ruwanfer

    මෙන්න-පිල්ම්

    කිව්වට විශ්වාස කරහන් මසාගෙ පොඩි කොල්ල ගෙනාපු ඩීවීඩී එකක ෆිල්ම් 11ක් තිබ්බ කියහංකො :D. 7ක්ම කැමරා කොපි :P. තුක් නොදකින්. දැං මීගමුවෙ 100ට ඩීවීඩී 5ක් දෙනව. එකක් ගන්නවනං 25යි. රටකට ගිය කල කිව්වලු. මුන්ට මීට වඩා හොඳයි එම්ප්ටි ඩීවීඩී 15 ගානෙ වික්කනං.
  10. ruwanfer

    2015 සෝබනකාරයට වෙච්චදේ

    දැං ඉතිං තන්තෝසෙ වැඩි කමට දත් කඩෙත් වහල හාෆ්ඩේ එකක් දාල ගහයි කරටි කැඩෙන්න :D. සුභ පැතුම් කිඹුල් සහෝදරයාණෙනි. - අපේ සංහල පන්තිය
  11. ruwanfer

    තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි

    සින්දුව හොඳයි බං ඒ උනාට අර මිනිසා කිව්ව කොල්ල මේ කෙල්ල නිසා කැපුන එක නං අපරාදෙ.
  12. ruwanfer

    The Revenant ෆිල්ම් එක බැලුවද ?

    මුල් හරිය පට්ට බං. අගට යන්ඩ යන්ඩ කතාව ඇදෙනව වැඩී. අනික සාධාරනය කියන එක මේ කෙ අඩුයි. මොකද ඉතා කෙටි කාලයකින් මහා සුව වීමක් පෙන්නුම් කරන නිසා. අඩුම ගානෙ අව්රුදු දෙකකට වත් පස්සෙ කියල පෙන්නුවනංහොඳයි.
  13. ruwanfer

    Body to body massage one eun enawada

    ගෙදර ඉන්න එකට අහවල් දේ කරල නිදාගන්ඩ බැරි අයට 5ක් 6ක් දීල ගෑනියෙක්ගෙ ඇගේ තෙල් ගාල මෝල බහිනකං ඇගේ අතුල්ල ගන්න එක. ;) :D
  14. ruwanfer

    ගෝනා බිම..

    යකෝ අර කොල්ලෙක් අතිං ඇල්ලුව කියල මේකිගෙ මීමා ඒකට නෙලුව නේ අම්බානක. මේක දැක්කෙ නැද්ද මන්ද... ;)
  15. ruwanfer

    සුදු_අම්මේ

    පව් බං ගොඩක් ප්‍රශ්න ඇති වෙනව මේ මගුල හින්ද. ගැජට් බැජට් මොනව ගත්තත් මිනිස්සු තාම ගල් යුගේ බං. සමහරු ගැජට් හොයනව කෙල්ලගෙ ගෑනිගේ ෆෝන් ඩීටේල් හොයන්ඩ. එහෙව් රටක මෙහෙව් ඒව.... +11
  16. ruwanfer

    traffic police

    පාරෙ දුවන හැම වාහනයකටම නියමිත ඩෙසිබල් රේට් එකක් තියෙනව. ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුනත් ඔ්නෑම අවස්ථාවක ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්ඩ පුලුවන්. නිශ්පාදකය දක්වල තියෙන උපරිම ශබ්ද පිටවුම් පරාසයෙන් එහා ශබ්දයක් එනවනං ඒ ගැන හොයන්ඩ පොලිසියට පුලුවන්. දෝශයක් නිසා ශබ්දය එනවනං නියමිත කාලයක් තුල ඒක නිවැරදි...
  17. ruwanfer

    සිංහලේ Discount..

    ඔ්ක අවංකෙන්ම කෙරුවොත් හොඳයි. මොකද නියමිත මිලක් ඇති දෙයකට ඩිස්කවුන්ට් දෙනව වගේ නෙමේනෙ සේවාවකට දෙද්දි.
  18. ruwanfer

    කළුකුම් මස් (Turkey)

    ඉතිං යකෝ නෝනගෙං අහල උඹ ටයිප් කරල මෙතන දැම්මොත් අපිත් රහට කනවනෙ බං නෝනලට කියල හදවගෙන. :)
  19. ruwanfer

    මාෂ්මෙලෝස් android

    මේක නිකං උඩරට කැරැල්ල මෙහෙයුවෙ අපි කියල අපෙන් අහනව නුවරට යන පාර... හනේ හැමි... එක්කෝ ඔ්නෙ නෑ

    No contents