1. ruwanfer

    මාෂ්මෙලෝස් android

    අය්යෝ හැමි... එක්කෝ ඔ්නෙ නෑ. ඔච්චර දෙයක් උඹල කියපු නිසා කෙරුවනන් ලින්ක් එකත් උන්ගෙන්ම ඉල්ල ගනිං කො.
  2. ruwanfer

    කළුකුම් මස් (Turkey)

    මට උඹවත් මතක් උනා කියහන්කො ත්‍රෙඩ් එක දකිද්දි. රසටම කෑවෙ මගෙ යාලුවෙක්ගෙ අක්ක හදල දුන්න ඒව.
  3. ruwanfer

    කළුකුම් මස් (Turkey)

    ආහාර දාමෙනෙ මචං ;). ඉන්න ටිකේ මසක් මාලුවක් කාල ෂොටක් දාල දුමක් දාල කුඩු ටිකක් ගන්ජ ටිකක් ගහල වෙලාව තිබ්බොත් බඩුවකුත් ගහල ඉන්ඩ ඔ්නෙ. :D
  4. ruwanfer

    අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

    පට්ටයි මචං. උඹත් අපේ මසා වගේ ගැජමැටික් පොරක්. මටත් එපාම කරපු වැඩක් තමා ගේට්ටුව අරින වහන එක. ඒත් අපේ තියෙන්නෙ දෙපැත්තට ඇරෙන පියන් දෙකේ එකක්. ෂිහ් මේකක්වත් හයිකර ගන්ඩ ඹ්නෙ +11
  5. ruwanfer

    අලුත් අවුරුද්දෙ පරණ චිත්‍ර - තොපි මේවා දැක&#35

    උඹ ඔ්ක කිව්වම මට මඩු කරෝලයි සම්බොලයි මතක් උනා බං. පොඩිකාලෙ තාත්තලගෙ මහ ගෙදර ගියාම ඔය වගේ චිත්‍ර ගොඩක් ගහල තියෙනව සාලෙ. ආච්චි මට බත් කවන්නෙ ඔ්වගෙ විස්තර කිය කිය. මොනව උයල තිබ්බත් මම වෙනුවෙන්ම මඩු කරෝලයි සම්බෝලයි ලොකුවට පිම්ඛෙන්ඩ බැදපු පපඩමකුයි අලි බත් එකකුයි ඛෙදාගෙන ඇවිත් සාලෙ තිබ්බ දිග...
  6. ruwanfer

    කළුකුම් මස් (Turkey)

    රසයි මචං. හැම විදියටම කාලා තියෙනව. පෙරේදත් කෑව. රසම විදිය තමා ස්ටූ විදියට ගම්මිරිස් ටිකක් වැඩි පුර දාල හදන එක. වයසකම ඩයල් ගත්තොත් කඩෙන් දත් සෙට් එකක් ෆී ඉල්ලහං. :D පට්ට හයියයි. මරපුව ගන්නවනං ඉතිං වාසනාව අනුව තමා නාම්ඛෙක් හම්ඛෙන්නෙ.
  7. ruwanfer

    Wrestling Failed....

    පිස්සුද යකෝ තේ වගේ බූරුවෙක් පේන්නැද්ද ලේ එනව. උන් ඔය ඇත්තටම ගහගන්නෙ - (මගෙ හොඳම යාලුවො) ඒක නිසා මම ඔ්ව ගැන කතා නොකරමි. ;)
  8. ruwanfer

    MY3 YAKA

    බදුදීන්ට අප්සෙට් ඌරෙක් නෙ ඉන්නෙ.
  9. ruwanfer

    අලුත් අවුරුද්දට පත්තු කරන්න ගිණිකෙලි

    මොන රතිඤ්ඤ ද බං පඩයක් ඇරල නිදා ගන්නව :D
  10. ruwanfer

    මේක බලලා පාරේ යන්න​

    ඔය ලේලන්ඩ් එහෙම තියෙන අය දන්නව යට හරිය පේන්නෑ කියල (බඩෙං වැහිලලු තියෙන්නෙ) ;)
  11. ruwanfer

    විෂකුරු මඩුවෙක් සමග දවසක්......

    මේකිටනං මඩුවලිගෙං ගහල හරියන්නෑ වගේ :D පට්ට බං +11
  12. ruwanfer

    බෝනස් අරන්

    12කට නිලියකට නෙමේ මිනියකට තමා ගහන්ඩ වෙන්නෙ. ;) :D අනේ මේ කැමති එකෙක් මතක් කරන් වැලක් ඇදල නිදා ගනිං. 12න් කාල බීල හිටහං පහුවෙනිද.
  13. ruwanfer

    යුරේනි මෙහෙම කියලද?

    මේව එෆ්බී ෆන් බං. මොකෙක් හරි එකෙක් දෙයක් දැම්මම කට්ටියම පිස්සු හැදිල වගේ කෙමෙන්ට් කරනව.
  14. ruwanfer

    31 st Night

    අපිනං 31st night එකක් ලෑස්ති කරල තියෙන්නෙ 3 වෙනිදා :D :P
  15. ruwanfer

    කෝටියක්

    වහගනිං කට ;) . අව්රුද්දටම 12. :D
  16. ruwanfer

    කෝටියක්

    යා ඛේබි :D සතියෙන් ප්‍රශ්ණය විසඳා දෙමි.
  17. ruwanfer

    මෙන්න සප්‍රයිස්

    යකෝ ලබ්බ අස්සෙ තොයිලෙ වගේ නැති දෙයක් නෑනෙ බං. මාමන්ඩියි නැන්දම්මයි ඇරෙන්ඩ ඔක්කොම තියෙනව නේ. :D එල එල සුභ පැතුම්.
  18. ruwanfer

    මෙන්න ගෙනාවා දැල්ලෝ

    මෙහෙ චයිනීස් කාරයෙක්ට අහුඋනොත් කෝටියක් හොයනව මුගෙං අනිවා. :D කිලෝ එක 300ට වැල්ලෙන් අරන් ග්‍රෑම් 400 දෙන්නෙ 600ට. අනික උන් 400යි කියල දෙන්නෙත් 250ක් විතර
  19. ruwanfer

    කෝටියක්

    මස්සිනා කෙනෙක් ඉන්නව මෙිසිනවල මොනව කරනවද මන්ද හැම නත්තලටම ආවම ඒ කාලෙට තියෙන අලුත්ම හයි එස් වෑන් එකක් ගන්නවමයි. මාසෙ ඉවර උනාම උගෙ ටුවරිසම් කරන එකෙක් ඉන්නව ඌට වාහනේ දීල යනව. වැඩේ කියන්නෙ එකක්වත් ලීසිං ෆිනෑන්ස් දාල නෙමේ ගන්නෙ. මේ පාරත් එකක් ගත්ත කියහංකො. එහෙම කියල ඌ ලෝභයෙකුත් නෙමේ.

    No contents