1. nwnbs

    මාර ගති ඔයී.....

    amuthu gathiyak nam thiyenawa thamai...ela... (ara natya gena nam mama danneth ne...samanyayen oya sambandayen denuma alpai mage...)
  2. nwnbs

    එපා හිරු පායන්න.....Epa Hiru Paaayanna......

    "oba nomethi mage lowata hiru kumata tharu kumata" lassanai bro...denuna hithata... :)
  3. nwnbs

    Amazing Arts in Smoking Room + Toilet :P

    එළ... :D
  4. nwnbs

    ...ඉඞ ෙදන්න එක් වරක්...(Love)

    මාර වැඩේ...එයා එපා කියනව...ඔයා අවසර ඉල්ලනව...:oo: ඇත්තටම ආදරෙයි කියන්න...අවසර දෙයි...:) ලස්සනයි මචං...:)
  5. nwnbs

    Heena Kathawa

    හීනෙන් තමයි... :P එළ එළ...සිහිනය සැබෑ වේවා...:)
  6. nwnbs

    Thaththa

    ඔව්.වෙහෙම හිතෙන්නැති අනන්තවත්... ලස්සනයි සහෝ...:)
  7. nwnbs

    රූප පෙට්ටිය

    ඔව් ඔව්.ඔය පෙට්ටිය ගැන ඉක්මන් තීරණයක් ගන්න වෙනවා... ස්තුතියි යාළුවා...:)
  8. nwnbs

    රූප පෙට්ටිය

    ඔව්...හරවත් වැඩසටහන් කරන්න තරම් දැනුමක් නැති මිනිස්සුද මංද ඉන්නෙ ඔය ආයතනවල...:oo: ගොඩක් ස්තුතියි අදහස් වලට...:)
  9. nwnbs

    රූප පෙට්ටිය

    සිරාවට...මෙලෝ දෙයක් නෑ බලන්න...:baffled: ස්තුතියි යාළුවා අදහස් වලට:)
  10. nwnbs

    Complicated sentences, hard to understand. (tounge twisters)

    mage oluwath kerakenawa...diwath ebarila wage...:lol::lol::lol:
  11. nwnbs

    thittha atha

    kochchara kanagatudayaka thathwayakda...anagathaya baraganna inna pirisa me widiyata winasa wenakota ratata jathiyata agamata monawa weida...samaharu hithan inne eka thamai pirimikama kiyala...kolu kaledi a dewal nokaroth wedak ne kiyala...ane manda owa kohen ena moda adahasda kiyala... denuwath...
  12. nwnbs

    check this one bro... http://www.elakiri.com/forum/showpost.php?p=5662516&postcount=893

    check this one bro... http://www.elakiri.com/forum/showpost.php?p=5662516&postcount=893
  13. nwnbs

    My day ....

    wOw...sooo romantic bro...keep writing...
  14. nwnbs

    ඈවරයි.....දෑවරයි - මේ අපේ කාලයයි

    hmmm...nangagen amuthuma nirmaanayak...ela ela...Jaya wewa...
  15. nwnbs

    රූප පෙට්ටිය

    :)ඔව්..දවසකට කවි 3ක් 4ක් අනිවාර්යයෙන්ම වැටෙනව එළකිරි එකට...එළ නේ...:) මෙගා නම් මහා ලෙඩක් තමයි...:eek:
  16. nwnbs

    මොකක්ද...?

    :shocked: එහෙමද...?
  17. nwnbs

    ..අපූරැ ෙපමිවතා..(Lover)

    සමහර වෙලාවට ඒ දේවල් ඉවසන් ඉන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ...:)මොකද ඒකෙන් එයාගෙ හිතට යම් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්....:)
  18. nwnbs

    රූප පෙට්ටිය

    :yes::yes::yes: :ලොල්:...:)
  19. nwnbs

    රූප පෙට්ටිය

    ඔව...ඒක ඇත්ත...කොච්චර විරුද්ධ උනත් බලන අයගෙ අඩුවක් නෑ...මං හිතන්නෙ ඒ අයට මේව ඇයි බලන්නෙ කියල හිතන්න වෙලාවක්වත් උවමනාවක්වත් නෑ...ඔහේ කටවල් ඇරගෙන බලන් ඉන්න එක තමයි කරන්නෙ...:oo: ගොඩක් ස්තුතියි අදහස් වලට...:)
  20. nwnbs

    රූප පෙට්ටිය

    ගොඩක් ස්තුතියි අය්ය...:) සමාවෙන්න ඕනෙ කල් ගියාට...මම දැන් තමයි මේක ආයිත් බැළුවෙ...

    No contents