1. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ඕකේ අර 500mm ලෙන්ස් එක තනිකර මැනුවල් එකක්. ඕක කරපින්නගෙන ෆොටෝ ගන්න ගියාම පිස්සු හැදෙයි. මේ ඩීල් එක හොඳයි වගේ 18-135mm ලෙන්ස් එකත් එක්ක. ගානත් ශේප් නිසා. http://cameralk.com/dslr-cameras/canon-eos-70d-kit-ii-ef-s18-135-is-stm ක්ලැන් එකෙත් බැලුවද?
  2. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    මේ ලෙන්ස් එකත් හොඳයි මචන්. පස්සේ 2X එක්ස්ටෙන්ඩර් එකක් දාලා 600mm කරගන්න පුළුවන්. හැබැයි එතකොට f4 එක ඩ්‍රොප් වෙනවා. ලෝ ලයිට් වලදී ෆොටෝ ගන්න ගොඩක් අමාරු වෙනවා. දැනට ඕක හොඳයි මචන්
  3. R

    ✈✈ Aviation ✈✈

    ඒ එළකිරි හෝස්ට් සර්වර් එකේ වෙලාව මචන්
  4. R

    ✈✈ Aviation ✈✈

    ඕමාන් එයාර් එකේ අලුත්ම 787 ඩ්‍රීම් ලයිනර් ඊළඟ සතියේ එනවලු. ;)
  5. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    මොකක්ද ඒ කියපු කැනන් ලෙන්ස් එක මචන්? මම දන්නේ නෑ මචන් එයාලගේ සර්විස් කොහොමද කියලා. හැබැයි ඔය ලෙන්ස් වල ලේසියෙන් ලෙඩ එන්නේ නෑ හැබැයි අපි තමයි හොඳට බලාගන්න ඕනේ.
  6. R

    British Way English Academy

    ඔව් ඇත්ත කතාව :)
  7. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    උන්ට ගෙනත් දෙන්න කියපන් මචන්. ගෙනල්ලා දෙයි. ඔව් ඒකෙනුත් අහලා බලන්න. 46,500/-ට ඔය ලෙන්ස් එක ගොඩක් ලාබයි මචන්. ඕක ගත්තම අරන් බලන්න කොච්චර බරද කියලා. ලෙන්ස් හුඩ් එක දැම්මම නියම ගති. ;)
  8. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ආ ඔව් මට මතකයි. ඔයාට පුළුවන් නං ඔය දෙකම එකම ප්ලේස් එකෙන් ගන්න බලන්න මචන්. මම එවපු නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න. දැන් 70D එකට හම්බුවෙන 18-135mm STM එක හොඳටම හොඳයි. ඒ එක්කම මේකත් රුපියල් 47,000 වගේ දැන් මම බලනකොට. පස්සේ තව පොඩි ගානක් වියදම් කරලා 50mm 1.8 එකක් ගන්න පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි වලට. ;)
  9. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    මෙන්න මේ ලෙන්ස් එක තමයි මම කිව්වේ. පට්ට කොලිටි. කොළොන්නාවේ ප්ලේස් එක. කෝල් එකක් දීලා බලන්න මචන් 777204044
  10. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    IS තියන හැම ලෙන්ස් එකම කොලිටි නෑ මචන්. සූම් කරලා ගත්තු පින්තූර පස්සේ ක්‍රොප් කරපුවාම කොලිටි ගොඩක් බහිනවා. ඔයාගේ බජට් එක කීයද? කැම් එක මොකක්ද?
  11. R

    කේ සුජීවා

    ඔව්වා හොඳ නෑ මචන් ෂුවර් එකට බ්ලීචින් ඒජන්ට් එකක් වෙන්න ඕනේ. ඕවා ඇලජික් උනාම මූණම ඉවරයි. :no::no:
  12. R

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    clan, camera.lk බලන්න මචන්
  13. R

    අලුත් ඇමතියො මහජන මුදලින් ගන්න ආතල්

    හරින්ට ඇති තරන් සල්ලි තියනවා මචන්.
  14. R

    Malaysian Computer බඩු

    ෆෝන් වගේ ඒවා පුළුවන් කම්පියුටර් බඩු එහෙම බෑ මචන්.
  15. R

    Deputy and State Minister :(

    සිරාවටම කල කිරෙනවා. :(
  16. R

    ITN මාධ්‍යවේදියෙකුට වල් අලියෙක් පහරදෙයි

    මේ මාධ්‍යවේදියෝ හැම මාධ්‍යටම රිපෝට් කරන අය මචන්. පව් පොඩි ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා. ඊයේ උදේ සිද්දිය වෙලා තියෙන්නේ
  17. R

    ✈✈ Aviation ✈✈

    අපේ 4R-ADA මේ දැන් අපිව දාලා යන්නම ගියා. :dull::sorry:
  18. R

    මුගටි

    බලපිටිය රන්දොඹේ නිවසක බළල් පැටවුන් සිව් දෙනකු සමඟ මුගටි පැටවෙකු කිරි බී වැඩෙන බව ඒ.එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ දී දැක ගත හැකි විය. සති තුනකට පෙර මුගටි පැටියා පාරේ අතරමංව සිටිය දී නිවසට ගෙනවිත් බළල් පැටවුන් හා කළ අතර පසුව බළල් පැටවුන් බැළලියගෙන් කිරි බොන විට මුගටි පැටියා ද...
  19. R

    රටක්_හිනැස්සු_ඔහු

    අනේ අපේ තට්ට ආරච්චි අන්කල්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

    No contents