කියන්න දන්නේ නෑ මචන්. අර මතකද ළමයෙක් හම්බුවෙන්න හිටපු නෝනවයි ළමයවයි එකට නිදාගෙන ඉන්න වෙලාවේ මෙට්‍රස් එකට ගිණි තියලා දන්නේ නෑ වගේ ගිහින් නිදාගෙන හිටපු පොරව. ඒකත් දවස් දෙකකට පස්සෙනේ අහු උනේ මිනිහට වෙන ගෑනු කේස් එකක් නිසා. තවත් ලඟකදී තාත්තා කෙනෙක් ළමයෙක් පොළොවේ ගහලා මැරුවේ. අනේ මන්දා මේ ලංකාව. :no: