මුගටි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බලපිටිය රන්දොඹේ නිවසක බළල් පැටවුන් සිව් දෙනකු සමඟ මුගටි පැටවෙකු කිරි බී වැඩෙන බව ඒ.එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ දී දැක ගත හැකි විය.

    සති තුනකට පෙර මුගටි පැටියා පාරේ අතරමංව සිටිය දී නිවසට ගෙනවිත් බළල් පැටවුන් හා කළ අතර පසුව බළල් පැටවුන් බැළලියගෙන් කිරි බොන විට මුගටි පැටියා ද බැළලියගෙන් කිරි බොන්නට විය.

    බැළලිය ද තම දරුවක් මෙන් සෙනෙහසින් තුරුළු කරගෙන මුගටි පැටියාට කිරි ලබාදේ.

    DSC_85391.jpg


    DSC_85441.jpg


    0021.jpg
     
    • Like
    Reactions: Gamage2015