දෙමව්පියන්ගෙ/ගුරුවරුන්ගෙ වැරදි තමයි. අම්ම තාත්ත බලන්නෙ එහා ගෙදර එකාට වඩා ලකුනක් හරි වැඩියෙන් ගන්න. ගත්තෙ නැත්තන් ඉහේ ඉඳන් ලමයගෙ ඔලුව කනව බැනල ගහල. ඉස්කෝලෙ ඇරිල ආව වෙලේ ඉඳන් ටියුශන්. ලමය ගෙදර එන්නෙ රෑ 8-9ට. ලමය ගැන බලන්න කතාකරන්න වෙලාවක් නෑ. ලමයගෙ ඕන එපාකම් බලන්න වෙලාවක් නෑ. වීකෙන්ඩ් එකෙත්...