මේක වෙන්නෙ කොහොමද බන්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    ඉස්සර අපේ පැත්තෙත් ඔහොම එකා දෙන්න වැටෙනවා මෙච්චර වැටිල නෑ. දේදුන්නෙන් වතුර ඇදල වහිච්චි එහෙම වෙනව කියල සම්හරු කියනවා. ඒත් මේ ඉබ්බොත් වැටිලනෙ බන්.

     
    • Like
    Reactions: B.Chat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    waterspout-Catch-My-Drift-Charters-Whitsunday-Islands-Australia-April-11-2023-sq-e1682024671808.jpg