හොවි, උඹ එළට වැඩේ කරගෙන ගියා බං එළ, එහෙමයි ඉන්න ඕනේ,
අපි ෆන් එකට එක එක දේවල් කිව්වාට ඒවා හිතේ තියාගෙන ඉන්න එපා බං .
එහෙනම් අනිත් පාරත් මේ වගේ ම එළට උඹේ වැඩසටහන කරගෙන යන්න උඹට ජය පතනවා, එහෙනම් මම දැන් යන්නම් කෙල්ලත් නිදා ගන්න යන්නම් කිව්වා, එහෙනම් හෙටත් සෙට් වෙන්න හිතාගෙන යන්නම්, රේඩියෝ අහගෙන...