මේ ලෝකේ day today life එක අරගෙන යනකොට , එහෙමත් නැත්තම් අපි පියවි ලෝකේ ඉන්නකොට, අතිමහන්තාරම්මන හෝ මහන්තාරම්මන කියන චිත්තවීති තමයි ඇතිවෙන්නේ, ඒ චිත්තවීති වොත්තපන කියන තැන ඉඳල ජවන, ජවන ජවන,ජවන,ජවන,ජවන,ජවන කියල හතක් ගිහින් තමයි ඉවරවෙන්නේ :yes: ඒ චිත්තවීති වල කුසල හෝ අකුසල වශයෙන් සංකාර ගොඩනැගෙනවාමයි...