1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තියෙනව මං හිතන්නෙ. ඒත් දැන් ඒ රැල්ල ඉවරයිනෙ. ඒක නිසා වැඩි කට්ටියක් දන්නෙ නෑ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒකනෙ. කොච්චර දෙනෙක් හෙවුව ද ඒ දවස් ටිකේ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව මට එන්නෙ නැහැනෙ. :confused:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඊළඟ ත්‍රේඩ් එක දාන්න ඔයාට පුළුවන් දවස් ටික කියන්න. එ් දවසකින් එකක ඉවර කරල දාමු මේ ත්‍රේඩ් එක :D
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කමක් නෑ අපේ මහේස්ත්‍රාත් තුමා තාම නිවාඩු අසිරි විඳිනවනෙ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: කථා, කවි වගේ ඒවත් තිබුණ
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අසහනට දාන්න කියන්න. තව තියෙනවනෙ දවස් ඉතින් මේක ඉක්මනට ඉවර වෙන්නෙ නැහැනෙ. ඒක නිසා අසහනට කල් තියෙනවනෙ. :D එයාට පුළුවන් දවසක් වෙලාවක් ‍තෝරගන්න කියමු :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එදා එහෙම කියල ඔයා අතුරුදහන් වුණානෙ :rofl::rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්බබාට බැරිනම් කාට ද පුළුවන් ඉතින්. :D දිගට ම ඉන්න :D
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: කොහෙ ද එහෙම කියල තියෙන්නෙ? මං හෙන දරුණුයි
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: සෑහෙන හිටියනෙ. දැන්නම් ඉතින් ඒ අයගෙ ෆේක් අයිඩී ආවොත් ඇරෙන්න ‍වැඩිය අය නෑ තමයි.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඔයාගෙ ලිස්ට් එකට දාල බලන්න. අනිවාර්යයෙන් අසහන තමයි දාන්න ඕන. ඒත් ඉතින් එයා බෑම කියනවනම් අපි එයාගෙ මතයට ගරු කරන්න එපායෙ :D අහල බලන්න. එදා එයාට වැඩක් තියෙනව කියල තමයි බෑ කිවුවෙ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: අපෝ නෑ. පිස්සු ද. මං හෙන කම්මැලිය. පවු එන ගැහැණු ළමය එහෙම කෙනෙක් එක්ක ‍එන්න අදහසක් නෑ තාම. :rofl::rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: දැන් වෙන අයිඩී එකකින් :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයා කිවුවට දාන්නෙ නැහැනෙ. එදත් අන්තිම මොහොත බෑ කිවුවනෙ. අන්තිමට මට දාන්න වුණේ. :D අසහන මල්ලි ත්‍රේඩ් දාන්න ආස නෑ වගේ :D අහල බලමු
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිව ඒක ඇත්ත. තමන් විශ්වාස කරල වෙනස් පරිසරයකට එයාල එන්නෙ. ඉතින් එයාල ව සතුටින් හොඳින් තියෙන එක ඕන ම සැමියෙක්ගෙ වගකීම. :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes::yes: ඉස්සර ඉතින් කට්ටිය Ubuntu එකෙන් CD ගෙන්න ගත්තනෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගොඩක් සයිට්වලට යන්න බෑ. ඇයි හෙන අඩු ස්පීඩ් එකක්නෙ තියෙන්නෙ. එළකිරි ටිකක් වෙලා ගියාට ලෝඩ් වෙනව.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් දැන් ඇඩ්ස් දාන්නෙ නෑ.

    No contents