දිඹුලාගල හාමුදුරුවෝ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දිඹුලාගල හාමුදුරුවෝ

    f-9.jpg

    දිඹුලාගල හාමුදුරුවන් කී පමණින් මුළු සිරිලක්වාසීන්ම හොඳින්ම දන්නා මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් යෝගාවචර හිමි නමකි. අප කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවෝ අපවත්කර අදට අවුරුදු 20 කි.

    11262490_10206738655769252_1082623282995464839_n.jpg

    60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

    f-9-1.jpg

    ‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

    ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ. ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද? :oo::oo:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ මහප්පා උන් වහන්සේගෙ හිතවත්ම කෙනෙක්. ඒ නිසා ගොඩක් විස්තර අහල තියනව. දුකයි ගොඩක් කියවද්දි.:(
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    කුබුරු යාය පන්සල ඉස්සරහමයි තියෙන්නෙ ..කුබුරට ගිහිල්ල එනකොට තමයි වෙඩිතියල තියෙන්නෙ ..
    මැණික් ඇල ඉස්සර කිව්වෙ මැණිකේ ඇල කියල.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇන්ටන් ජෝන් මහත්මයා දිඹුලාගල හිමියන් ගැන සිංදුවකුත් කියනවා... නම මතක විදියට "අභීත අසමසම"
     
    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    අපේ මහප්පා උන් වහන්සේගෙ හිතවත්ම කෙනෙක්. ඒ නිසා ගොඩක් විස්තර අහල තියනව. දුකයි ගොඩක් කියවද්දි.:(

    Unwahanseta wedi thiyapu thana sihiwatanayak hadala eka complete karala ne thamath thiyenawa kelee wedila.:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ මහප්පා උන් වහන්සේගෙ හිතවත්ම කෙනෙක්. ඒ නිසා ගොඩක් විස්තර අහල තියනව. දුකයි ගොඩක් කියවද්දි.:(

    මේ හාමුදුරුවන්ගේ මරණය අබිරහසක් කියන්නේ ඇත්තද මචන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    f-9.jpg

    දිඹුලාගල හාමුදුරුවන් කී පමණින් මුළු සිරිලක්වාසීන්ම හොඳින්ම දන්නා මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් යෝගාවචර හිමි නමකි. අප කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවෝ අපවත්කර අදට අවුරුදු 20 කි.

    11262490_10206738655769252_1082623282995464839_n.jpg

    60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

    f-9-1.jpg

    ‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

    ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ. ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද? :oo::oo:

    අපේ සෝම හාමුදුරුවන්ට වෙච්චදේම තමයි .වෙනස ත්‍රස්ත කල්ලියක් සහ ආගමික කල්ලියක් වීම විතරයි :(

    බුදුදහම සහ සිංහලකම ගැන කොහෙවත් යන උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ ..
    සිංහල බෞද්ද පදනම තියෙනකන් රට දියුණු වෙන්නේ නැතැයි කියන්නේ ...:growl::frown:

    කමක් නැහැ ටෝයියෝ බයියෝ වෙලා මරාගනිල්ල :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරුසිරා;18573982 said:

    :(:(:(