පින්වත් මහින්ද මැතිදුනි
පින්වත් මහින්ද රාජපක්ෂ මැතිදුනි, ඔබ
මගේ රටේ මිනිසුන්
වසර තිහක් තිස්සේ හෙලූ කදුළු, දුක් සෝ සුමුම්
ඔබගේ පින්බර නායකත්වයෙන් අවසන් කළෝ ය..
දරැවන් මියැදුණු මව්වරැන් හිස බිම ගසා හැඩූ හැඩීම්..
සැමියා මියගිය සොවින් වුළපුණ
ලක්ෂ ගණන් බිරින්දෑවරැන් දිය රළ පරයා හීල්ලූ හීල්ලීම්...