උඹේ තාත්තාගේ ආත්මය සමාදානයේ සැතපේවා.
කිසිම මරණයක් කාටවත් සතුටක් නෙමෙයි. ඒත් බං තාත්තා ඒ විදපු දුක් වලින් නිදහස් වෙලා, මේ ලෝකේ තියන ප්‍රශ්ණ වලින් නිදහස් වෙලා සැනසීමෙන් ඉන්නවා.
ඒක ගැන හිතලා හිත හදා ගමු.
මට ගොඩක් තේරෙනවා තාත්තා කෙනෙක් නැතිවෙන එකේ දුක.
උඹ පුතා විදිහට කියලා නිම කරන්න බැරි දේවල් ගොඩක්...