හැපී නිව් ඉයර්ර්ර්ර්
ඕං දෙදාස් දහයත් කම්මුතු වෙලා දෙදාස් එකොළහටත් ආවා.. දෙදාස් එකොළහ කියල නිකංම කිව්වට මේකනං නිකංම අවුරුද්දක් නෙමේ බං.., මේ ආශ්වර්යයේ දෙවන අවුරුද්ද. මේ අවුරුද්දෙවත් දෙයියනේ කියල කිකිළියො කිරල මැනලා ලෝකල් බිත්තර දැම්මොත්, අපිටත් බිත්තරයක දෙකක රහ බලන්න පුළුවන් වෙයි. ගස් උඩ හැදෙන...