පිංවතුනි මට උදව් අවශ්‍යයයි
පිංවත් එළකිරි සහෝදරයා/ සහෝදරිය,
මා හට FILESERVE එකවුන්ට් එකක් ලබාදිය හැකි පිංවත් මහත්මයෙක්/මියක් හෝ වියක් වේනම් මේ ගැත්තා කෙරෙහි අනුකම්පා කොට එම එකවුන්ට්ටය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ සිදුකරගන්නා වූ පුණ්‍ය කර්මයේ අනුහසින් ඔබතුමා/ඔබතුමිය කෙරෙහි උපදින...