1. TakurZ

    ඕං මං ගියා

    බොරු ෂෝ නැති ‍බොරු ඇඩ් නැති කළොත් දෙයක් හරියට ඇති මවාගත්තු මිතුරන් නැති හදාගත්තු සතුරන් නැති දුකට සැපට මා ළඟ ඇති දෙතුන් දෙනෙක් මිතුරෝ වෙති යළි නොඑමි'යි මම නොකියමි නැවතීමේ ඩොට නොතබමි දැනට කොමාවක් තබනෙමි ඕං මමත් චුත වූයෙමි..! :P:P:rolleyes::P:P ~#ඨාකුර්Z#~ විසිනි. -...
  2. TakurZ

    සිගරැට් එකෙන් Luck එක පත්තු වීම

    සිගරැට් එකෙන් Luck එක පත්තු වීම රජිණිකාන්ත් කිව්වම ඉතිං කවුද නොදන්නෙ(ඒ යකා දෙමළ නළුවෙක්-(නොදන්න උන්ට)), අපේ ගෙවල් පැත්තෙ ටැමිල් ෆැමිලි එකක් ඉන්නව උන් තාමත් බලන්නෙ බුවා ඉන්න මූවීස් විතරමයි, රජිණි නැත්තං අපිට එපා කියනව. ඒක නෙවි බුවා ඉස්සර ඒ කිව්වෙ නළුව වෙන්ට කලිං කොන්දොස්තර කෙනෙක්ලු. දවසක්...
  3. TakurZ

    උඹෙන් උස්සපු එක

    උඹෙන් උස්සපු එක කොපි කිරීම, කොපි කැට්, අනුපිටපත, කොප්ප මේ හැම විදියටම අදහස් වෙන්නෙ අනුන්ගෙ ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ නිර්මාණයක්, අදහසක් තමන්ගෙ විදියට හුවා දැක්වීම කියල තමයි මට හිතෙන්නෙ. ඒත් ඔය අතරෙ අනුන්ගෙ නිර්මාණ උස්සන සාධාරණ කොප්පයො නැතුවම නෙ‍වි.. ඒ කියන්නෙ ලියපු එකා තමන් කොපියක් ගත්ත නිර්මාණෙ...
  4. TakurZ

    හොං කොං ගණිකාවො

    හොං කොං ගණිකාවො මේක නම් මාස හත අටක් පරණ සිද්ධියක්, මටත් ඊයෙ පෙරෙයිදා තමයි කියවන්න ලැබුනෙ. පහුගිය දවසක හොංකොං පොලීසියෙන් ගණිකා වෘත්තියේ යෙදුනු ගැහැණුන් හතර දෙනෙක්ව අත් අඩංගුවට අරං තියෙනව, පස්සෙ පොලීසියෙ පරීක්ෂා කිරීම් වලදි තමා මේ ගණිකාවො ඇත්තටම ගැහැණු නොවන බව හෙළිදරව් වෙලා තියෙන්නෙ. ඉතිං උඹලත්...
  5. TakurZ

    මාර කැස්ස

    එදා ටියුෂන් ගිහින් එනවිට සීත දවසක වැහැපු වැස්සට කුඩේ නැතුවම තෙමුන මේ මට හැදුන කැස්සට වඩා කැස්සක් නැහැයි කියලා හිතම කීවද.. ප්‍රේම කැස්සක් වැළඳි දා සිට ආදරෙන් මම කහින ගානට ඒක බොරු බව පසක් වෙයි මට.. :P:P:rolleyes::P:P ~#ඨාකුර්Z#~ විසිනි. ;)
  6. TakurZ

    උඹේ අනාගත වාක්කිය

    උඹේ අනාගත වාක්කිය හා හා පුරා කියල ලෝක විනාසෙත් සෙට් වේගෙන එන කාලෙ, නරක ද කේන්දරේ ඒම ලාව‍ට චෙකප් කොරගත්ත නං. දැන් ඔය හිනාවෙලා හිටියට බලිය වගේ ඊළග තප්පරේ ‍කුක්කා වගේ කුළියට නගුට වනන්න වෙයිද කියන්න බෑනෙ. උනාට පස්සෙ හූල්ල හූල්ල ඉන්න ඕනි නෑනෙ. ඊට කළින්ම අපෙන් අනාගත වාක්‍යයක් අහගත්ත නං මොකක් හරි...
  7. TakurZ

    මෙන්න අරූ හම්බවුනෝ - he is here

    මෙන්න අරූ හම්බවුනෝ - he is here කවුරු හරි එකෙක් මොකක් හරි අපබ්‍රංශයක්, කට කැඩිච්ච කතාවක් කියපු ගමන් අපේ උන් පුරුදු වෙලා තියෙනවනෙ, "ඕවා කියපං කොණ්ඩෙ බැදපු චීන්නුන්ට" .. කියල කියන්න. ඒත් ඒ එකෙක්වත් ඒ චීනව නම් දැකල නැතුව ඇති. චූටි චූටි කොණ්ඩ බැදපු චීන්නු නම් අනන්තවත් දැකල ඇති. ඒත් ෂුවර් ඔරිමජිනල්...
  8. TakurZ

    ඔන්ලයින් පොටෝෂොප් - Online Photo Editor

    ඔන්ලයින් පොටෝෂොප් - Online Photo Editor ඉස්සර පොටෝ එකක් එඩිට් කර ගන්න ඕනි උනාම අපි කවුරුත් කරන්නෙ, පොටෝෂොප් හරි වෙන මොකක් හරි පොටෝ එඩිටිං ටූල් එකක් තමන්ගෙ පීසී එකට ඉන්ස්ටෝල් කරන් අදාළ පොටෝ එක එඩිට් කරගත්තු එකනෙ. දැන් එහෙම වද වින්ද කාලෙ ඉවරයි. පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහින් ඕනි කෙනෙක්ට...
  9. TakurZ

    සිල්වර්බෑඩ් - SilverBad

    සිල්වර්බෑඩ් - SilverBad එළකිරි එකේ සිල්වර්බර්ඩ් කියල නමක් දාගත්තු එකෙක් ඉන්නවනෙ:oo:, බුවත් ඉතිං බර්ඩ් කෙනෙක් තමයි, මොකද ඌ ඇවිල්ල නියම කුකුළෙක්:P. ඒත් සිල්වර් නම් නෑ:no:. මෑන් ඉතිං ඊයෙ පෙරේදා දවසක හා හා පුරා කියල කෙල්ලෙක්ව ලෙහෙස්ති කොරං අමු ‍කුළුදුලේම ලවක් පටං අරං තියෙනව. මුට ලව් කැස්ස ඉහවහා...
  10. TakurZ

    සුදු නංගට

    සුදුනංගා, අපේ කුළුදුල්ම ලව් එක පටන් අරං ෆෝන් එකෙන් ඔයා 'හා' කියද්දිත් මොරසූරන වැහි කඩන් වැටුන.. හා හා පුරා කියල ෆස්ට් ටයිම් ඔයාව මීට් වෙච්ච දවසෙ, ඒ දවසෙ තමයි අපේ මුළු පලාතම ගංවතුරෙන් යට වුනෙ.. සෙකන්ඩ්, තර්ඩ් ටයිම් ගැන නම් කථා කරලත් වැඩක් නෑනෙ ලාස්ට් ටයිම් අපි දෙන්න මීට් වෙච්ච දවසෙ, ඒ දවසෙ...
  11. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට ඒ කාලෙ ඔන්න හාහා පුරා කියල රේඩියෝ ආපු කාලෙ , පෙළක් අය‍ට කෝපි කාලෙ:rolleyes:, අපිනං ඉපදෙන්න හිතලවත් නෑ ඒ වෙනකොට:no: ඒත් මේ බුවා.. අපේ මල්කවි, උගෙ හොඳ තරුණ කාලෙ. මැජික් පෙට්ටියක් තියෙනවයැ, බැටරියකට කෙනෙක්ට් කොරල පවර් දීල, ස්විච්චිය නැත්තං පවර් බටොන් එක...
  12. TakurZ

    තඩි උනොත් කරදරේ

    තඩි උනොත් කරදරේ පුටුවෙ හිරවෙලා, පව් නේ?
  13. TakurZ

    හිනාවෙන්නකෝ

    :love::love::love: ~#ඨාකුර්Z#~ විසිනි.
  14. TakurZ

    ප්‍රසිද්ධ දැන්වීමයි

    ප්‍රසිද්ධ දැන්වීමයි රූමත් ලලනාවන්ට අම්බලමක් වූද, බූට් කෑමෙන් මනාලෙස පත්තියම් වූද, එකවර කාන්තාවන් දෙතුන් දෙනෙකුට වුව සුවසේ විසිය හැකි, මෙතුවක් කල් උපරිමයෙන් නඩත්තු වූ, නාස්තිකාර කෙල්ලෙකුගේ අගතිගාමි පරිහරණයෙන් බංකොලොත්භාවයට පත්ව තාවකාලිකව අත්හැර දමන ලද, මගෙම හදවත., කුලියට, බද්දට හෝ හොඳම...
  15. TakurZ

    කරුමය

    අකාලික ධර්මය: __________________________________________________________________ ව්‍යවහාරික විග්‍රහය: :):):) ~#ඨාකුර්Z#~ විසිනි.
  16. TakurZ

    මඟමරුවාගේ ලව් ස්ටෝරිය..

    මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. ලංකාව පුරා පැතිරිල තියෙන විවිධ ප්‍රදේශ විවිධ දේවලට ප්‍රසිද්ධයි නෙ. හරියට මල්වානෙ රඹුටන් ව‍ගේ. නමින් චාටර්ප්ලේස් නොහොත් හඩ්ඩන්ගෙ තිප්පොල ලෙස ප්‍රසිද්ධ හද්ද පිටිසර පොඩි චූටි ගමක් තියෙනව, උඹල කවුරුත් අහල නැතුව ඇති. ඉතිං මේ පලාතත් හෙණම හෙණ ප්‍රසිද්ධයි ඊනියා චණ්ඩින්ට. ඊනියා...
  17. TakurZ

    සංසුං ම සංසුං

    සංසුං ම සංසුං පොඩිකාලෙ පංතියේ දෙක වසරෙ මිහිරී අට වසරෙ පංතියේ ඉංගිරිසි ටීචර් නමයෙ දහයෙදි එරන්දිට තමා මම ලව් එකොළහෙදි "මල්සරා" කිව්‍ව මට කෙල්ලන් ඒ ලෙවල් පංතියෙත් නානාවිධ කෙල්ලන් ක්ලාස් ගානට උන්නා සුදුම සුදු කෙල්ලන් ඒ ලෙවල් කෙළවගෙන උන නමුත් චාටර් දැන් මගේ ජීවිතේ සංසුං ම සංසුං...
  18. TakurZ

    ඒවා හොරවැඩ

    හොරෙන්ම ලියාගෙන ඈ වරක් තරහ වී සති ගනන් කථා නෑ මම නිකං තරහ වී එක පැයක් ගියේ නෑ ඒකටත් තරහ වී අඬනවා නිමක් නෑ ඇඬීමෙයි, තරහවෙයි අයිතියක් මගේ නෑ ඒවා තනි බුක්තියට ලියාගෙන හොරෙන් ඈ.. :love::love::yes::love::love: ~#ඨාකුර්Z#~ විසිනි.
  19. TakurZ

    චොකලට් කඳු

    චොකලට් කඳු පිලිපීනයේ (Philippines) බොහොල්හි (Bohol) පිහිටා ඇති, කේතුආකාරයේ එක ළග පිහිටි කඳු පන්තිය හැඳින්වෙන්නේ චොකලට් කඳු (Chocolate Hills) යනුවෙනි. හතරැස් කිලෝමීටර 50ක වපසරියක් පුරා පැතිර ඇති මෙය කේතු හැඩැති එකට යා නොවූ තනි කඳු 1,247 කින් සමන්විතය. මුලු කඳුයායම කොළ පැහැති තණකොළ වලින් වැසී...
  20. TakurZ

    නීල නුවන්

    නීල නුවන් කෝල වදන් හ්ම්ම්ම්... නීල නුවන් කෝල වදන් අමතක කර කෝම.. පාන සිනා ආල කතා හ්ම්ම්ම්... පාන සිනා ආල කතා නුඹෙන් පමණි ඕන.. සිහින් හඬින් මිහිරි බසින් හ්ම්ම්ම්... සිහින් හඬින් මිහිරි බසින් හුරතල් වී ඉන්න.. හදේ රැදුන සෙනේ ගඟුල හ්ම්ම්ම්... හදේ රැදුන සෙනේ ගඟුල ඔයා මගෙම වෙන්න...

    No contents