පන්තියක පොඩි එකෙක්ගෙන් අහල තියෙනවා හමුදාපතිගේ නම.... මතක නැහැනේ බං...
දන්නා කෙනෙක් කියනවද හමුදාපතිගේ නමයි,
හමුදාපති කියල ඉංග්‍රීසියෙන් කියන හැටියි....
ලොකු උදවුවක්...
නැත්නම් දසුන්ටයි ශානුද්රිටයි වෙච්ච දේ මටත් වෙන්නේ...
http://www.elakiri.com/forum/showthread.php?p=19193740#post19193740