1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුමාර අයියගේ පෝස්ට් 20000 ට සුභ පැතුම්
  2. labu gediya

    -පැරදුනු තෙවෙනි ප්‍රේමය මගේ-

    මේ ටික කියන්න අමතක උනානේ... මල්ලි ලංකාවේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම්... යුද්දේ නිසා ගොඩක් කොල්ලෝ මැරුණා... ඊට අමතරව අරක්කු සිගරට් නිසා දවසට ගොඩක් දෙනෙක් නැති වෙනවා... එක කොල්ලට කෙල්ලෝ දෙක තුන ගන්න පුළුවන් ප්‍රමානෙට ඉන්නේ... ඒ නිසා ඔයා ඉස්සෙල්ල ජොබ් එකක් කරලා සල්ලි එකතු කරගන්න... ඊට පස්සේ ගෙයක් හදනවා...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කට්ටිය එන්න තේ බොන්න
  4. labu gediya

    -පැරදුනු තෙවෙනි ප්‍රේමය මගේ-

    ඉස්සෙල්ල ඔයාගේ මනස හදාගෙන ඉන්න.. තියෙන ප්‍රශ්න ඉවර කරගෙන ඉන්න... භාවනාවක් කරලා හරි මනෝ චිකිත්සකයෙක් හම්බ වෙලා හරි ප්‍රතිකාර ගන්න.... තමන්ට කේන්ති යන එකට අනිත් කෙනා පලි නැහැ.... කෙල්ලක් උනත් කොල්ලෙක් උනත් කැමති නැහැනේ තමන්ට වෙන කෙනෙක් බනිනව්ට..... ඒ නිසා ඔයාගේ මානසිකත්වේ හදාගෙන ඉන්න.... ඊට පස්සේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    bonikkage sinduwa dana welawedi oya gihin
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ උදෑසනක් වේවා අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම... වාසනාවන්ත සුභ දවසක් වේවා.... සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හංගපු ඇපල් ගෙඩියක් දෙකක් වත් නැත්ද... බිස්කට් එකක් වත්... මෙහෙ හිටිය නම් රෝස් පාන් එක්ක මාළු හොදි තමයි නියම බයිට් එක...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම නම් මත් පැන් කටේ තියන්නේ නැහැ බං.... උගුරට හලාගන්නවා විතරයි...:D
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    යන හැමෝටම ක්වොට් කරනවට වඩා හොඳයිනේ මම එකක් දාල විශ් කලාම.. ඒ නිසයි මම විශ් කලේ.... කොහේ යන්නද අද මම නයිට්.
  10. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹල ඉතින් බුකියේත් නැහැනේ... නැත්නම් එතැන කතා කරන්න තිබුනා... යන්න තියෙන්නේ මඤ්ඤං උයනට තමයි...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද මඤ්ඤං උයනේ මඤ්ඤං වෙච්ච සියලු දෙනාට සුභ රාත්‍රියක්.... පිට රට ඉන්න අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාට දවසේ වැඩ කටයුතු හොඳින් කරගෙන සතුටු දායක නින්දකට පියනගන්න වාසනාව උදා වේවා කියල ප්‍රර්ථනා කරනවා.... හෙට හම්බ වෙමු...
  12. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බකාඩි ෂොට් එකක්...
  13. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් ශේප් එකේ බොන්න පුළුවන් නේද මචං.... පවු අරක දුක් විඳිනවා....
  14. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගොඩක් ස්තුතියි මගේ සින්දු දෙකම දුන්නට... ඔයාල සියලු දෙනාටම සුබ රාත්‍රියක්.... බුදු සරණයි..... රේඩියෝ ඉවර වෙනකන් ඉන්නවා.... වැස්ස නිසා පට්ට මදුරුවෝ තොගයක් ඉන්නේ..
  15. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දුව පටන් ගන්න කලින් බෝනික්ක හෙමින් මාරු වෙලා ගිහින්...
  16. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු කොහේ හරි මේ ලෝකේ ඉපදිලා ඇති...
  17. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවුනේ... කටේ දාල ෆුක්‌ ගාවත් ඇති අරු පපුව බදාගෙන බිම....
  18. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෙල්ලගේ අත් දෙක පාට දෙකක්... මුහුණ තව පාටක්... කොහොම උනත් ලස්සන කෙල්ලෙක්.....
  19. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රෙන්ට් එකට දෙන්නේ තුවක්කුව විතරද, නැත්නම් උණ්ඩය විතරද...
  20. labu gediya

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ දෙවෙනි සින්දුව ඉල්ලුව ලැබේවිද... මතකද මන්ද...

    No contents