ලොරියෙන් කරන වැඩ කාර් එකෙන් කරන්නත් බෑ. කාර් එකෙන් කරන වැඩ ලොරියෙන් කරන්නත් බෑ. උඹේ අවශ්‍යතාවය බඩු ගොඩක් අදින එක නම් ලොරිය ගනින්. කාර් එකක් ඕනෙ වෙලාවට කැබ් එකක් හයර් කරල හරි වාහනයක් රෙන්ට් එකට හරි අරන් පලයන්. වැඩි හරියක් පවුලත් එක්ක ගමන් යන එක නම් වෙන්නෙ, ඕකෙ අනිත් පැත්ත කරපන්. කාර් එකක් ගනින්.