1. abhayaratne

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    ඔය අවසානෙට දාල තිබුන ලින්ක් එකෙන් මම pdf එක download කරගත්තෙ. ඒකෙ ඔහොම පෙරවදනක් තියෙනව පිටු 4ක. මම හිතුවෙ පොත විතරයි කියල. පෙරවදන කියෙව්වාම පොත කියවන්න ඕනෙ නෑ කියල හිතුන.
  2. abhayaratne

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    මේ පොතට මෙහෙම පෙරවදනක් ලියල දාල තියෙන්නෙ pdf එකක් කරල. පිටු 4ක පෙරවදනක්. ඔය තියෙන්නෙ අවසාන ටික. පොත තනිකරම විවේචනය කරල.
  3. abhayaratne

    වැක්සින් 2කම ගහගත්ත මංගල මැරුණට මම පණපිටින් ඉන්නේ කොහොමද ?

    කියවගන යද්දි ආශ්‍රමයක් මනසේ මැවුන....
  4. abhayaratne

    නිවුනු සොයුරිය සොයා

    Thank you for sharing
  5. abhayaratne

    Happy Fiverr

    මේක මම අද තමයි දන්නෙ. ඒත් මම දන්න කට්ටිය ඉන්නවනෙ bulk orders අරන් වෙන කට්ටියට දීල වැඩේ කරව ගන්න. මෙහෙම බෑ කියල තියෙන තැන පොඩ්ඩක් හොයල දෙන්න බැරිද? හොයාගන්න බැලුවට හම්බ උනේ නෑ.
  6. abhayaratne

    Happy Fiverr

    එහෙම නම් ඉතින් උඹ කාටහරි කියල දාගන්න ඇති .....කොහොම හරි ඔය දෙකෙන් එකක් තමයි හේතුව විදියට හිතන්න තියෙන්නෙ.
  7. abhayaratne

    Happy Fiverr

    උඹ කාට හරි orders ගොඩක් දැම්මද? උගෙ රේටින් වැඩි කරන්න? නැත්නම් උඹේ රේටින් වැඩි කරගන්න එකෙක්ට කියල orders ගොඩක් දාගත්ත ද?
  8. abhayaratne

    Happy Fiverr

    Mehema koheda kiyala thiyenne? Thaman karana category eken orders aran wena kattiyata sub dena kattiya one tharam innawa. E-mail ekak ewith ethi neda reason eka kiyala? Eka poddak share karamuko balanna. Ehema buy kara kiyala suspend wenne ne. Hebei sell karanna eka account ekakui buy karanna...
  9. abhayaratne

    ආසම ලෝකල් liquor බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    RUM sweet taste ekata thiyena brand ekak ehema dannawada?
  10. abhayaratne

    කැමරා ප්‍රශ්ණයක්📸📹

    50000කට වඩා අඩුවෙන් ගෙදර කට්ටිය කොහෙ හරි යන වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන් කැමරා මොනාද තියෙන්නෙ? DSLR එකක් වගේ ගන්න බැරිවෙයිද? ටිකක් පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ.
  11. abhayaratne

    තාත්තට rapid antigen පොසිටිව්

    ලංකා හොස්පිට්ල් බලන්න. කැමති නම් ආයුර්වේද රෝහල බලන්න මහරගම හෝ රාජගිරිය. මම නම් කියන්නෙ වයස අවුරුදු 70ට වැඩී නම් ඔය ඉන්ජෙක්ෂන් දෙන්න එපා. ගොඩක් ඒ කට්ටියට සංකූලතා එනව. ලේ කැටි ගැසීම් වගේ. ඕක රජයෙන් කියන්නෙ නෑ. ඒත් දන්න දොස්තරල ඉන්නව නම් අහල බලන්න. තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
  12. abhayaratne

    Most Time Consumed artwork ever done. Loki

    Eka maru (y)
  13. abhayaratne

    එන්නත ගහල දවස් 28 පැනපු උන්ට පණිවිඩයක්

    දෙන්න තිබ්බ...දැන් නිරෝධායනයෙ ඉන්නෙ 26 වෙනකන්. 26 පස්සෙ දෙන්න පුළුවන් කිව්වොත් ගිහින් දෙන්න ඕනෙ. මම නම් අවුරුද්දට 2පාරක් දුන්න. මේ අවුරුද්දෙත් එකක් දීල තියෙන්නෙ.
  14. abhayaratne

    කලුතර ඉන්න උන්..

    University Hospital KDU Werahera poddak balanna
  15. abhayaratne

    මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....

    මේ කතාව නම් ඇත්ත. මම දන්න දෙතුන්දෙනෙක්ම ඉන්නව ඔහොම කරපු.
  16. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    ස්තුතියි මේ දේවල් බෙදා හදා ගත්තාට. තව කෙනෙක්ට වැදගත් වෙයි. වැක්සීන් එක ගහගනද ඉන්නෙ? ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    No contents