1. abhayaratne

    තාත්තට සිරෝසිස් හැදුනා 💔

    62 බන්...liver transplant කරන්න බැරි තරමට damage වෙලා තියෙන්න ඇති. නැත්නම් doctors ල කියනවනෙ. අපි කන කෑම බීම, අපේ ශරීරයේ ස්වභාවයක තමයි non alcoholic cirrhosis වලට බලපාන්නෙ මට හිතෙන විදියට.
  2. abhayaratne

    තාත්තට සිරෝසිස් හැදුනා 💔

    මගෙ අප්පච්චිට තිබුනෙත් ඕක. Nonalcoholic cirrhosis ඩොක්ටර්ස්ල කිව්ව විදියට. සමහර සති තිබුන ඔක්කොම අමතක වෙන. Phone එක operate කරගන්න වත් මතක නෑ. ආයෙ මතකෙ එනව. බෙහෙත් කරේ හලාවත hospital එකේ. ඒ doctors ලට හොද දැනුමක් තිබුන ඔය රෝගෙ ගැන. හොදට බලාගත්ත. අමතක උනාම කිසි දෙයක් කරගන්න මතක නෑ. මම සති ගනන් ලග...
  3. abhayaratne

    කෙලවුනා බන්..

    https://www.facebook.com/Colomboodotcom/posts/rocell-tiles-for-bargain-price-at-kottawa-warehouse-these-are-minor-damaged-stuf/569758829880205/ Othana balanna. Oka hena loku yard ekak tile thiyena. Apita gihin thoraganna thiyenne.
  4. abhayaratne

    Good place for a Laptop repair?

    Thank you!. Mama balannam. They said that there is a motherboard problem and they don't have it. Thank you for the reply. Mata laga pathin place ekak hoya ganna beri unoth kiyannam machan. Thank you. Places keepayk beluwa. Thiyala yanna kiyanawa. Dura wadi ban yanna enna. Mama me...
  5. abhayaratne

    Good place for a Laptop repair?

    Thank you. වෙන තැනකට දුන්න නම් හරි වගේ. මෙතනින් repair කරන් තියෙනව?
  6. abhayaratne

    Good place for a Laptop repair?

    කොළඹ අවට හොද Laptop repair කරන තැනක් කොහෙද තියෙන්නෙ? මගෙ Laptop එකක් Barclays දුන්න හදන්න කියල. අදට දවස් 17ක් වෙනව. කිසිම reply එකක් නෑ. උන්ගෙ phone answer කරන්නෙත් නෑ. බැරිම තැන ගිහින් බැලුව දවස් 10කට විතර පස්සෙ. ඒ වෙලාවට කියනව check කරල බලල call කරන්නම් කියල. මම ඉන්නෙ හෝමාගම. දවසෙන් බාගයක්...
  7. abhayaratne

    LAPTOP - DELL , HP , ASUS , ASER.

    Mama den nam use karanne ASUS ekak, Eth mama DELL, HP dekama use karala thiyenawa awurudu ganan kisima parasnayak une ne. Mama samanyen dawasakata aduma peya10-15 weda karanawa.
  8. abhayaratne

    උඹලා කොච්චර ණයද ?

    Ela ban. Oka denan hitiya nam mama car eka ganna wele FD eka kadanne nethuwa ganak ganna thibuna. Aparade. :yes::yes:
  9. abhayaratne

    උඹලා කොච්චර ණයද ?

    Thank you. Dena gaththa eka hodai. Ethakota Fixed deposit eken hamba wena interest eke wenasak wenne nedda?
  10. abhayaratne

    DON'T UPDATE WINDOWS 10- May 2020

    Mage nam ehema kisi awulak ne. Oya kiyana update eka (KB4556799 ) 5/14/2020 wela thiyenne.
  11. abhayaratne

    සුපිරි ගිටාර් කෝස් එකක්. ඕන අය අරගන්න.

    Mama zip karala download wenna demme. 2GB kiyala thamai pennuwe. Folders eka eka nam nemei download kare.
  12. abhayaratne

    උඹලා කොච්චර ණයද ?

    Kohomada 10min walin loan danne. Savings account ekak apeta thiyalada ganne?
  13. abhayaratne

    උඹලා කොච්චර ණයද ?

    පොඩි දෙන්න ටික ටික ලොකු වෙනව. දෙන්නවම දාගන බයික් එකේ යන්න ඉඩ මදි දැන් අධ්‍යාපන කටයුතුවලට. ඒ නිසා ලගදි වයිෆ්ට කාර් එකක් අරන් දුන්න. ඒකට මාසෙකට රු. 11750.00 ගෙවනව. අවුරුදු 4කට ගත්තෙ. වෙන නම් ණය නෑ. ළමයි දෙන්නට ලක්ෂ 15 ගානෙ වත් වෙන් කරන්න වෙනව වැඩිදුර ඉගනීමට. ගෙයක් හදන්න ඕනෙ. ඒකටත් ලක්ෂ 75-90 වත්...
  14. abhayaratne

    සුපිරි ගිටාර් කෝස් එකක්. ඕන අය අරගන්න.

    Downloaded. 2GB is the total capacity. Thank you! (y)
  15. abhayaratne

    ගායක වික්ටර්ගේ පුතාගේ මරණයේ අභිරහස Breaking News

    පිලිකා රෝහලේ නම් හිටියෙ, මැරිල තියෙන්න පිලිකාවක් නිසා නෙ. දේපල වෙන කෙනෙකුට දුන්න කියල කව්ද බං මැරෙන්නෙ? අනික මෙයාට සල්ලි නැතුව, කන්න බොන්න නැතුව හිටිය කියල හිතන්න අමාරුයි නෙ. තාත්ත වගේ නැතත් ලංකාවෙ සංගීතයට සේවයක් කරපු පුද්ගලයෙක්. නිවන් සුව පතනව!
  16. abhayaratne

    Adding permanent subtitles to a movie

    බොහොම ස්තුතියි සහෝදරයා..මම කරල බලන්නම්.:)
  17. abhayaratne

    Adding permanent subtitles to a movie

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද TV එකේ බලන්න පුලුවන් විදියට subtitles දාල film එකක් save කරගන්න විදිය. MKVToolNix GUI කියන software එක හරහා මම film එකකට සිංහල subtitles දාල save කරල computer එකේ play කරාම වැඩ කරනව. ඒත් TV එකේ වැඩ නෑ. :no: මගෙ තියෙන්නෙ Innovex ITVE3204 කියන tv එක.

    No contents