1. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    අහල, කියවල තියෙන විදියට වයිරස් එක ඇගට ඇතුලු වෙලා ටික කාලයක් නාසයේ, උගුරෙ රැදිල තියෙනව. ඔය කාලය ඇතුලත අපිට ඔය හුමාලය අල්ලන එකෙනුයි, උණු වතුර බොන එකෙනුයි ගොඩක් දුරට වයිරස් එක නැති කරල දාන්න පුළුවන්.
  2. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    ඔය වයිරස් එක යම් උෂ්ණත්වයකදී විනාස වෙනව.
  3. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    Thanks for the information brother. :D Wenna puluwan. Hodama de paressam wena eka. Den nam godak darunu widiyata yanne.
  4. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    ඒක වෙන්න පුළුවන්. ඒත් ගොඩක් දුරට දවස් 2ක් වගේ යද්දි පෙන්නන්න ගන්නව කියල තමයි දැන් කියන්නෙ. වැඩි ප්‍රමාණයකට මෙහෙම වෙන නිසා කියනව ඇති. අනික දවස් 10කට පස්සෙ හොස්පිටල් එකෙන් ගෙදර එවනව ලොකු අමාරුවක් නැත්නම්. කොහොමත් මේ ටිකේ දුම් ටිකක් අල්ලල විටමින් C එකක් දවසට අරන් ඉන්න එක පරෙස්සමට හොදයි.
  5. abhayaratne

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු....

    COVID-19 වයිරසය අපේ ඇගට ඇතුල් උනාට පසු.... 1 වෙනි අදියර (දවස් 1-4 දක්වා) අපේ ඇගට මේ වයිරස් එක ඇතුලු වෙලා දවස් 2ක් විතර යද්දි පහල තියෙන ලක්ෂණ පෙන්නන්න ගන්නව. ඔක්කොම නොවෙන්න පුළුවන්. ඇගට අමාරු ගතිය ඇස් රිදෙන්න ගැනීම, ඇස්වල දැවිල්ල හිසරදය වමනය යාම පාචනය මුත්‍රා කරද්දි දැවිල්ල උණ ගතිය උගුර කැසීම...
  6. abhayaratne

    Chiropractic Treatment

    CERAGEM Lanka (Pvt) Ltd. No . 134/1 3F , Sameera Saranga Building , High level Road, Maharagama, Colombo. Sri Lanka Tel : 94 112 849 472, Fax : 94 11 2851638 http://lk.ceragem.com පීසා හට් මහරගම ඉස්සරහ බිල්ඩින් එකක තියෙන්නෙ. සල්ලි ගන්නෙ නෑ කිව්ව. අපේ ඥාති වෙන කෙනෙක් ගියා. බෙඩ් ෂීට් දෙකක් ගෙන්න...
  7. abhayaratne

    Chiropractic Treatment

    Google karoth nam one tharam place thiyenawa karana. Onna oya video eke karana wede nam karanawa Maharagama thenaka free. Wedi wisthara one nam kiyanna.
  8. abhayaratne

    Dell Laptop SSD

    ඔය කියන තරම් slow වෙලා නම් වෙන අවුලක් ඇති. නරකද software ආපහු දාල බැලුවොත්. RAM එකක් නම් කොහොමත් ගහගන්න එක හොදයි. පුලුවන් නම් 8GB එකක් ගහගන්න 12GB වෙන්න.
  9. abhayaratne

    Bodyguard TV Series

    Oka beluwa nam ohoma scenes hema episode ekema thiyenawa
  10. abhayaratne

    වාහනේ License නැති වෙලා 😟

    ජූලි 30 Revenue Licence expire වෙනකොට මොකටද බං කොපියක් ගන්න? අලුත් එක ගන්න පුළුවන්. හැබැයි අලුත් එක ගන්න නම් පරන Revenue Licence, පොත, අලුතෙන් කරපු දුම් සහතිකේ ඕනෙ. ඊට වඩා ලේසියි මම ඔය උඩ කියල තියෙන විදියට කරා නම්. ඉන්ෂුවරන්ස් එක ගත්ත. දුම් සහතිකේ ගත්ත. Revenue Licence එකට online apply කරා. දුම්...
  11. abhayaratne

    වාහනේ License නැති වෙලා 😟

    ඉන්ෂුවරන්ස් එකට යන්න. ඕනෙ උනොත් කියල පොතත් අරන් යන්න. ගිහින් කියන්න ඉන්ෂුවරන්ස් අලුත් කරන්න ආවෙ කියල. එතකොට වැඩේ කරල දෙයි. පස්සෙ ගිහින් දුම් සහතිකේ ගන්න. ඒකට පොත විතරයි ඕනෙ. පස්සෙ ඇවිත් online apply කරන්න Revenue Licence . එතකොට ඔය පොලීසි ගානෙ යන්න ඕනෙ නෑ.. මම දන්න විදියට දැන් e-mail එකට එන...
  12. abhayaratne

    මචන්ලා Online Class (4th Grade) උදව්වක් ඕනේ

    DP Education - පුලුවන් නම් ඕකත් කරවන්න. හොදට කරනව. ඔය එක subject එකක video එකක්. හැම subject එකටම videos තියෙනව. Mama post karala baladdi uba daala. Ela (y) ------ Post added on 1625085252
  13. abhayaratne

    Spa and Badu contacts

    පොලීසියෙන් කේසුත් නෑ. ගෙදරට වෙලා වැඩේ කරන් ඉන්නව. :D උන් පට්ට ගානක් හොයන්න එපැයි බං ගෙවල් කුලිත් ගෙවන් ඉන්න.
  14. abhayaratne

    රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

    1. ටිකක් සීතල පැත්තක ඔය වගේ ගෙයක් හදන්, එළවලු, පළතුරු වගා කරන් ඉන්න කැමතියි. රට වටේ ඇවිදින්න, පොත් කියවන්න ආසයි. 2. 3000USD විතර තිබ්බ නම් ඇති.
  15. abhayaratne

    හා පැටවුන්ට දවස් 10 යි.

    අපේ ගෙදරත් පැටව් 8ක් දාල. දැන් නම් මාසෙකට කිට්ටුයි.
  16. abhayaratne

    අරක්කු

    වයින් බ්‍රෑන්ඩ් එහෙම දන්න කට්ටිය නැද්ද? බොන්න සෙට් වෙච්ච් ඒව නිකන් කහට රහක් වගේ නෙ එන්නෙ. එක්කො කිසි රහක් නෑ. පැණි රසට වගේ තියෙන මොකුත් දන්නෙ නැද්ද? මේක නම් මට හරි ගියේ නෑ. නිකන් පළතුරු බීම එකක් වගේ. Mekath hodai. Ganth adui. ------ Post added on 1624290681
  17. abhayaratne

    තාත්තා නැතිවුනා බන්.

    හරිම කනගාටුයි මචං. උඹ සැරින් සැරේ දාපු ත්‍රෙඩ් ඔක්කොම දැක්ක. උඹ උඹට පුළුවන් උපරිමයෙන් කලා. උපරිමයෙන්ම කලා. අපි හැමෝම ගෙනාපු ආයුෂ ඉවර උනාම යන්න වෙනව. තාත්ත තව දුරටත් දුක් නොවිද යන්න ගියපු එක තාත්තගෙ පැත්තෙන් තාත්තට සැනසීමක් මචන් අපේ පැත්තෙන් දුකක් උනාට. අවසන් කටයුතු හොදට කරල පිං දීපන්. සල්ලි...

    No contents