මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..
බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..

කුසලානේ ලූ මිදි යුශ
කුසලානේ හැඩය ගනී
කුසලානේ ලූ විශ වුව
කුසලානේ හැඩය ගනී
+11මේක පොඩි එකාගෙ වරද නෙමෙයි, ජීවත්වෙන ගමෙයි, දෙමාපියන්ගෙයි වරද.. බලපං ඒ පොඩි දරුවා කතා කරන කැත.. ඒවට මහ එවුන් හිනාවෙනවා.. උන්ට හරි සතුටුයි පොඩි එකා කුණුහරුප කියනකොට.. ගෙදර, අවට ගෙවල්වල නිතර කුණුහරුප කියන, රණ්ඩු වෙන, අරක්කු, ගංජා ගහන මිනිස්සු ඉන්න වටපිටාවක තමයි මේ පොඩි එකා ජීවත් වෙන්නෙ..
බලපං ඌ දැන්ම ඉඳන්ම අතට ආයුධ අරගෙන.. අම්මල තාත්තල හිනා වෙවී වීඩියෝ කරනවා.. මොලයක් තියෙන එකෙක් පොඩි එකෙක්ගෙ අතට ආයුධයක් දෙනවද..? මෝඩ හැත්ත.. අන්තිමේ ලොකු උනාට පස්සෙත් ඕකුන් ආයුධ අතට අරන් ගේම් දෙද්දි තමයි ඕකුන්ට අඬන්න වෙන්නෙ..

ඉන්නවා.. ඉන්නව මචං.. මොකද නැත්තෙ.. තමන් දහදුක විඳලා, නොකා නොබී තමන්ගෙ ළමයින්ට උගන්නනවා.. කවදා හරි මේ නරකාදියෙන් දරුවත් ගොඩ දාලා අපිටත් ගොඩ යන්න පුළුවන් වෙයි නේද කියලා.. ඒත් ගොඩක් උන්ට හරිගියාම දෙමාපියන් අමතක වෙනවා.. කොළඹ හතේ පොශ් කෑල්ලක් බැඳගෙන උන් උන්ගෙ ආතල් එක ගන්නවා.. දෙමාපියො අමතකයි.. අන්තිමේ ඒ මිනිස්සු මහළුමඩමක, නැත්තං කාමරේ හිර කරලා.. ඒකත් නැත්තං ගමේම තනිකරල දාලා.. ඔහේ කාත් කවුරුවත් නැති අසරණයො වගේ මැරිලා යනවා..
උඹලා දාන දීලා ඇතිනේ මහළු මඩම් වලට.. ඔය එක අම්මෙක් තාත්තෙක් එකක් වචන දෙකක් කතා කරපංකො.. පුතා දොස්තර, ලෝයර්.. වැඩියක් ඉන්නෙ දහ දුක විඳලා ළමයි හදලා උන් ලොකු ලොකු තැන් වලට යනකන් උගන්නලා අන්තිමේ මහළු මඩමෙ ජීවිතේ අවසාන භාගය ගෙවන අහිංසක දෙමාපියො..
මගේ තාත්තා මං වෙනුවෙන් කොච්චර දුක් විඳින්න ඇතිද කියලා මට තේරුනේ රස්සාව කරන්න පටන්ගත්තට පස්සෙ බං.. මල් තියලා හැමදාම වැන්ඳත් මදි අම්මට තාත්තට.. මොන තරම් මෙහෙවරක් කරනවද අපි ඉපදිච්ච දා පටන්ම.. තමන් ගැනවත් නොහිතා.. ඒ ආදරේ මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ බං..
දෙමාපියන්ට හදන්න බැරි එකා අධ්‍යාපනයට හදන්නත් බැහැ බං.. උන් ඉගෙනගන්නෙත් නැහැ.. ඉගෙනගන්නවද නැද්ද කියලා උගේ හැසිරීමෙන් කියන්න පුළුවන්.. ඕකා ඉස්කෝලෙ ගියත් ආශ්‍රය කරන්නෙ උගේ ජාතියටම හරියන උන්.. ඔය කොල්ලට අනාගතයක් නැහැ..
දඟකාරකම කියන්නෙ වෙන එකක්.. නැහැදිච්චකම කියන්නෙ තවත් එකක්..
![]()
උපතින් බිහිවන සත්වයා මනුස්සයකු කරගත යුත්තේ තමා විසින්මය කියනවනේ බං.. මුල ඉඳන්ම වැරදි මාර්ගයෙ ගියපු එකෙක්ට හොඳ මාර්ගයට එන්න සෑහෙන අමාරුයි..
දෙමාපියන් දැනගන්නත් ඕන ළමයි ළමයි විදියට හදන්න.. උන්ට ඕනවට වඩා බුරුල දුන්නම, ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නාම, පමණට වඩා හුරතල් කලාම ලොකු උනාම උන් දෙමාපියන්ගෙ කරේ නගින්න එනවා.. අන්තිමේ වෙන්නෙ උගේ දෙමාපියන්ට තියෙන බය, ගෞරවය නැතිවෙන එක.. දෙමාපියන්ට ගෞරවය නොකරන එකා, අකීකරු එකා සමාජයට යහපතක් කරන්නෙත් නැහැ.. වෙන කෙනෙක්ට ගෞරව කරන්නෙත් නැහැ.. යහපත් පුරවැසියෙක් වෙන්නෙත් නැහැ..
ඔය වගේ උන් හිරේ ගියාම එළියට එන්නෙ ඊට වඩා දරුණු අපරාදකාරයෙක් වෙලා බං.. එතන ඉන්න හැම එකාගෙන්ම ඇඩ්වයිස් අරන් ඊට වඩා ලොකු ගේම් දෙනව ඒපාර.. ලංකාවෙ නීතිය දරුණු නැහැනේ.. මොන බලු වැඩේ කලත් නීතියෙන් ගැලවෙන්න පුළුවන්.. ඕන නම් හිරේ දායි.. ඒක අපරාධකාරයන්ට සාමාන්‍ය දෙයක්.. උන්ට ගෙවල් වලට වඩා ආතල් හිරේ ඉන්නෙක..
අන්තිමේ ඕකුන්ව කසාඳ බඳින ගෑනුත් කාලකන්නියි, උන්ට දාව උපන් උනුත් කාලකන්නියි..

ඉන්නවා.. ඉන්නව මචං.. මොකද නැත්තෙ.. තමන් දහදුක විඳලා, නොකා නොබී තමන්ගෙ ළමයින්ට උගන්නනවා.. කවදා හරි මේ නරකාදියෙන් දරුවත් ගොඩ දාලා අපිටත් ගොඩ යන්න පුළුවන් වෙයි නේද කියලා.. ඒත් ගොඩක් උන්ට හරිගියාම දෙමාපියන් අමතක වෙනවා.. කොළඹ හතේ පොශ් කෑල්ලක් බැඳගෙන උන් උන්ගෙ ආතල් එක ගන්නවා.. දෙමාපියො අමතකයි.. අන්තිමේ ඒ මිනිස්සු මහළුමඩමක, නැත්තං කාමරේ හිර කරලා.. ඒකත් නැත්තං ගමේම තනිකරල දාලා.. ඔහේ කාත් කවුරුවත් නැති අසරණයො වගේ මැරිලා යනවා..
උඹලා දාන දීලා ඇතිනේ මහළු මඩම් වලට.. ඔය එක අම්මෙක් තාත්තෙක් එකක් වචන දෙකක් කතා කරපංකො.. පුතා දොස්තර, ලෝයර්.. වැඩියක් ඉන්නෙ දහ දුක විඳලා ළමයි හදලා උන් ලොකු ලොකු තැන් වලට යනකන් උගන්නලා අන්තිමේ මහළු මඩමෙ ජීවිතේ අවසාන භාගය ගෙවන අහිංසක දෙමාපියො..
මගේ තාත්තා මං වෙනුවෙන් කොච්චර දුක් විඳින්න ඇතිද කියලා මට තේරුනේ රස්සාව කරන්න පටන්ගත්තට පස්සෙ බං.. මල් තියලා හැමදාම වැන්ඳත් මදි අම්මට තාත්තට.. මොන තරම් මෙහෙවරක් කරනවද අපි ඉපදිච්ච දා පටන්ම.. තමන් ගැනවත් නොහිතා.. ඒ ආදරේ මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ බං..
දෙමාපියන්ට හදන්න බැරි එකා අධ්‍යාපනයට හදන්නත් බැහැ බං.. උන් ඉගෙනගන්නෙත් නැහැ.. ඉගෙනගන්නවද නැද්ද කියලා උගේ හැසිරීමෙන් කියන්න පුළුවන්.. ඕකා ඉස්කෝලෙ ගියත් ආශ්‍රය කරන්නෙ උගේ ජාතියටම හරියන උන්.. ඔය කොල්ලට අනාගතයක් නැහැ..
දඟකාරකම කියන්නෙ වෙන එකක්.. නැහැදිච්චකම කියන්නෙ තවත් එකක්..

උනුත් ඔය ගමේම පොඩි කාලෙ ඉඳන් හැදුන වැඩුන උන් නේහ් බං.. ඉතිං උන්ගෙ දෙමාපියො උන් හදපු විදියට තමයි උන් උන්ගෙ ලමයි හදන්නෙත්.. උන්ට ඔය දේවල් තේරෙන්නෙ නැහැ.. මෝඩයි.. උන්ට හරි ලොකුයි පොඩි එකා කුණුහරුපයක් කිව්වම, පිහියක් අරන් කාටහරි කොටන්න ගියාම..
අර අනිත් කොල්ලත් ගමේ එකෙක්.. දැක්කද උගේ තාත්තා පොඩි එකාට කතා කරපු විදිය.. උන් දරුවන්ට කතා කරන්නෙත් කුණුහරුපෙන් නේහ් බං.. ඕවා පොඩි කාලෙ ඉඳලා ඇහෙනකොට ඌට කුණුහරුප සාමාන්‍ය දෙයක් වෙනවා..
ඔය පොඩි එකා ලොකු උනාම ලොවෙත් අම්මටයි තාත්තටයි, අම්මේ තාත්තෙ කියල කතා කරන්නෙ නෑ.. උඹ, තෝ, ඉඳා, පලයන්, ගෙනෙං ඔය වගේ ටෝක් වලින් තමයි කතා කරන්නෙ.. ඒ වගේම ඕකට යටත් වෙලා තමයි දෙමාපියන්ට ඉන්න වෙන්නෙ.. ඉල්ලන ඉල්ලන දේත් අරන් දෙන්න වෙනවා.. දෙන්න බැරි උනොත් ඕකා ගේ දෙවනත් කරයි.. අන්තිමේ ලොකු උනාම ඕකා කාලකන්නියෙක් වෙනවා.. එදාට හදපු වඩපු දෙමාපියන්ට තමයි මිනිස්සු බනින්නෙ.. ඒකෙ වරදක් නෑ.. උන් තමයි පොඩි කාලෙ ඉඳන් ඌව නරක් කලේ..