1. ruwanfer

    දැන් අපේ tele නිලියෝ , නිලියෝ, පුක උඩ දාගෙන මේ වැ&#3

    මේකි පිස්සුවෙ සංකේතයක්. මේකිව බන්දන්ඩ ඔ්නෙ අර කිම් වගේ වෙන්ඩ ගිය මිනිහට
  2. ruwanfer

    නිවසට නව රුපවාහිනියක් ගෑනිමෙදි සෑලකියයු&

    මුලින්ම කියන්ඩ ඔ්නෙ ටීවී විතරක් බලනවනං 4කේ ෆුල් එච් ඩී ඒව අරන් කිසිම තේරුමක් නෑ. අනික ඇන්ටනාවකින් බලනවනං බොරුවට ෆුල් එච් ඩී අරන් වැඩක් නෑ. ෆිල්ම් එහෙමත් බලනවනං බ්ලූ රේ ප්ලේයරයක් ගන්ඩ. එතකොටනං ෆුල් එච් ඩී අවශ්‍ය වෙනව. ප්‍රධානම දේ තමා මම සැම්සුන්ග් එල්ජී සහ සෝනි කියන බ්‍රෑන්ඩ් 3ම 3D TV අරන්...
  3. ruwanfer

    කාර් එකක් ගත්තා කුකුලනි

    එල එල පට්ට භාණ්ඩයක් තමා.:) පරිස්සමෙන් එලෝපිය. නැත්තං දාල දුවන්ඩ තමා වෙන්නෙ ඇයි බං අර ප්ලේට් එකේ කන්සා කියල ගහල තියෙන්නෙ. තනමල්විලින් ද ගත්තෙ. ;)
  4. ruwanfer

    මේ වාගෙ කතා අහල තියේද?

    මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා. වැලිකඩ . බෝගම්බර
  5. ruwanfer

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    මම දැන් මාසෙකට කලින් මගෙ තිබ්බ පරන LCD ටීවී එක වික්ක අපේ ගෙවල් ගාව පොරකගෙ මල්ලි කෙනෙක්ට . ලියුං කියුං ඉල්ලුව මම කිව්ව ලියුම් දෙන්ඩ නං තව 5000ක් දියං කියල. පස්සෙ මූ ඒකටත් කැමති වෙලා අරන් ගියා ලියුමක් එක්ක. ඒක ගෙදර ගිහින් පැය දෙකකට විතර පස්සෙ කෝල් කරල කියනව ටීවී එක වැඩ කරන්න නෑ කියල. පස්සෙ මම...
  6. ruwanfer

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ඉතිං හරිනෙ උඹ කියහන් උඹ එකක් ලියල දුන්නෙ නෑ කියල :D
  7. ruwanfer

    Troll Comics Mega Thread II

    හඳේ හඳ :D
  8. ruwanfer

    Award Winning Magazine Ads

    Ela +11
  9. ruwanfer

    Apey naluwantath mey tip eka kiyala denda oney

    අපේ උන්ට ගැහුවොත් එතනම තමා. :D
  10. ruwanfer

    මං තිරු නිතිය හා අපි

    ඊයෙ අපේ මලයෙක්ට කෙළවිලා. ඒකා පරන පුරුද්දට එහෙං මෙහෙං දාන්ඩ ගිහිං අතේ මාට්ටු. ඌ ඇත්තටම දන්නෙ නෑලු යන විදිය මගෙන් ඇහුවම මාත් ඩිම් ෆුල් උනා පස්සෙ නෙට් එකේම දාපු එකකින් තමා ඉගෙන ගත්තෙ.
  11. ruwanfer

    Pajero IO | Escudo | CRV | Nomad

    කොහෙ හරි ඉඳං මස් කට්ටක් විසිකෙරුවම බල්ලෝ පොරකනව වගේ අහපු එකාගෙ ප්‍රශ්නෙ ඩබල් ත්‍රිබල් කරල අරින්ඩ එපා බං :D. දන්න එවුන් දන්න දේ කියහල්ල අනිත් උන් එක්ක මරා ගන්නෙ නැතිව. මම නං කියන්නෙ ඔය වාහන ටික පාවිච්චි කරපු අය මේ කොල්ලට ඇත්තම විස්තරේ කියහල්ල.
  12. ruwanfer

    ලංකාවේ මුල්ම “බ්ලු ෆිල්ම්” තුන

    අයිෙµdaන් එක හෙවත් කැමරා ජංගම දුරකථනය Add to Dictionary ;) :D
  13. ruwanfer

    යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

    ඉතිං අපි මොනවද තව කියන්නෙ. උඹන‍ ඔ්ක කර ගහගෙන විඳෝපං එහෙනං. ආ වැරදුන උඹේ යාලුවට කියහං
  14. ruwanfer

    ෆෝන් කාඩ්

    හිතන්ඩ දෙයක් නෑ. අපි නම්බර් එකක් යූස් කෙරුවම සිස්ටම් එකට යනව ආයෙක් ඒ නම්බර් එක එවේලබල් කියල. එතකොට ආයෙ කාඩ් ප්‍රින්ට් කරද්දි ඒ නම්බර් එකත් අලුතින් ප්‍රින්ට් කරනව. අනික අංක 5ක් තියෙන ලොතරැයි දවසකට කෝටියක් හමාරක් ගහන්ඩ පුලුවන්නං මේ අංක 16ක් විතර තියෙන ඒව කීයක් ගහන්ඩ පුලුවන්ද.
  15. ruwanfer

    SMART TV එකක් ගන්න උදව්

    මාත් ඔය දේම තමා හිතුවෙ. බොරුවට ගණන් දීල පොඩ්ඩක් මොනව හරි උනොත් බැද්දට උසික්ක කරන්ඩ තමා වෙන්නෙ. :D අනික බොක්ස් එකේ තරං පර්ෆෝමන්ස් තියෙන ටීවී එකක් පට්ට ගණන්.

    No contents