අපිත් කොල්ලො කාලෙ ඩබ්ලිව් ආර් පැද්ද උන් තමයි හරිය ;). දැං ඉතිං පව්ල් වෙලා හින්ද රෝද හතරෙ ඒව ඇරුනම ඩියෝ එකක් තමා පදින්නෙ :D.
පදින බයික් එකෙන් ගෑනු පිරිමි හොයන්ඩ බෑ බං.
අපේ ගෙවල් ගාව ඉන්නව කවසාකි නින්ජ එකකුයි සීආර් 250 එකකුයි තියෙන එකෙක්. හවසට ඒවයෙ විදල ගියාට රෑ වෙද්දි කොල්ලො එක්ක පඳුරු අස්සෙ...