මොනිටරේ වෙනුවට ටීවී එකක්
මචං කාලෙක ඉඳන් පොඩි මෙව්ව එකක් :nerd: තියෙනව මොනිටරේ වෙනුවට 32ටීවී එකක් යූස් කරන්ඩ. ෆුල් එච් ඩී මොඩල් හොඳ ටීවී එකක් කියන්ඩලකො. හැබැයි පාවිච්චි කරල තියෙන අය විතරක් හොඳයි කියන්ඩ හරිය.
අනික මෙව්ව එක මෙව්ව වෙන්නෙ නැති ගාණකට තියෙන එකකුත් වෙන්ඩ ඔනෙ:rofl:. 35-40ක් වගේ අතර...