..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...

    ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා :sorry::sorry:

    ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි :(:(

    ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා :):)

    :yes::yes::yes: ඒ කතාව නම් අමුලික ඇත්ත.. අපි මොනවද කරන්නේ හිතෙනවා මේවා දැක්කම :(:(:( TFS :love::love::love: REP +++
     
    • Like
    Reactions: Executer

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,788
    113
    වන්දනාකරුවෝ කියලා සෙට් එකක් පරණ ස්කූටර් වලින් ලංකාව වටේ යනවා....සෙට් වෙන්න ඕනේ ඕකටවත්...මොකද්ද යකෝ මේ කොළඹ පාරටම ගෙවෙන ජීවිතේ....
     
    Last edited:
    • Like
    Reactions: Executer

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වන්දනාකරුවෝ කියලා සෙට් එකක් පරණ ස්කූටර් වලින් ලංකාව වටේ යනවා....සෙට් වෙන්න ඕනේ ඕකටවත්...මොකද්ද යකෝ මේ කොළඹ පාරටම ගෙවෙන ජීවිතේ....

    දුක හිතෙනවා නේහ්..:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය ලබ්බෙන් නිවාඩුවට ලංකාවට ආහම යමු රවුමක්......... :P:P:P

    ඔව් බං දැන්නම් ඇති වෙලා ඉන්නේ රෙද්ද..:baffled:

    niwadu dawasaka otuwek ekka kanthareka gihin meke thread ekkak dapiya :baffled::rofl::P:eek:

    ආසාවට එක ඔටුවෙක් දැක්කේ නෑ කියහංකෝ මම තාම..:eek:
    හරිනේ ඉතින්. උන් ඔෆිස් එකට එන්නෙත් නෑ, මම නැවතිලා ඉන්න තැනට එන්නෙත් නෑ..:sorry:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් බං දැන්නම් ඇති වෙලා ඉන්නේ රෙද්ද..:baffled:

    ආසාවට එක ඔටුවෙක් දැක්කේ නෑ කියහංකෝ මම තාම..:eek:
    හරිනේ ඉතින්. උන් ඔෆිස් එකට එන්නෙත් නෑ, මම නැවතිලා ඉන්න තැනට එන්නෙත් නෑ..:sorry:

    කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන්....උඹට තේරෙයි ඇයි උඹ ඉන්න දිහාට ඔටුවෙක් වත් එන්නේ නැත්තේ කියල..... :lol::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන්....උඹට තේරෙයි ඇයි උඹ ඉන්න දිහාට ඔටුවෙක් වත් එන්නේ නැත්තේ කියල..... :lol::lol::lol::lol:

    කන්නාඩියක් දකින්නෙත් දවස් තුනකට විතර සැරයක්..:P ඒකත් රැවුල වැවීගෙන එනකොට කහනවනේ..:rofl:
    උන්ට නිවාඩු උනාට මට නිවාඩු නෑ..:sorry:
    අඩේ කලින් දාපු ත්‍රෙඩ් එකක් තිබුණා.. දැන් ගිහින් බලද්දී ඒකෙත් ෆොටෝස් ටික නෑ..:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කන්නාඩියක් දකින්නෙත් දවස් තුනකට විතර සැරයක්..:P ඒකත් රැවුල වැවීගෙන එනකොට කහනවනේ..:rofl:
    උන්ට නිවාඩු උනාට මට නිවාඩු නෑ..:sorry:
    අඩේ කලින් දාපු ත්‍රෙඩ් එකක් තිබුණා.. දැන් ගිහින් බලද්දී ඒකෙත් ෆොටෝස් ටික නෑ..:sorry:

    :lol::lol::lol:

    අපෝ මම නම් රැවුල රේසර් එහෙකින් කපල නෑ දැන් අවුරුදු 05 විතර. :baffled:

    අයියෝ මොකක්ද ත්‍රෙඩ් එක....ඒකෙ පොටෝ වල ඔටුවන්ගේ පින්තුර තිබුනද.......අපරාදේ.:sorry::sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol::lol:

    අපෝ මම නම් රැවුල රේසර් එහෙකින් කපල නෑ දැන් අවුරුදු 05 විතර. :baffled:

    අයියෝ මොකක්ද ත්‍රෙඩ් එක....ඒකෙ පොටෝ වල ඔටුවන්ගේ පින්තුර තිබුනද.......අපරාදේ.:sorry::sorry:

    මට එච්චර ඉන්න බෑ යකෝ..:baffled: කහනකොට එපා වෙනවා..:rofl: අනික හරියට ලතාවට වැවෙන්නෙත් නෑ බං..:rofl:
    මේහ්. මෙතනින් නවතිමු එක්සියාගේ ත්‍රෙඩ් එක විනාස කරන්නේ නැතුව මරු කියෝ කියෝ..:baffled:
    ඒ ත්‍රෙඩ් එකෙත් ඔටුවෝ නෑ..:P

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මට එච්චර ඉන්න බෑ යකෝ..:baffled: කහනකොට එපා වෙනවා..:rofl: අනික හරියට ලතාවට වැවෙන්නෙත් නෑ බං..:rofl:
    මේහ්. මෙතනින් නවතිමු එක්සියාගේ ත්‍රෙඩ් එක විනාස කරන්නේ නැතුව මරු කියෝ කියෝ..:baffled:
    ඒ ත්‍රෙඩ් එකෙත් ඔටුවෝ නෑ..:P

    :lol::lol::lol:

    අඩෝ මට හැමදාම වගේ ඔය සීන් එක වෙනවා බන්...ෆේස් බුකියේත් සමහර වෙලාවට වෙනත් කෙනෙකුගේ පොස්ට් වල ඕපාදුප කියවනවා...

    එක්සියා තරහ වෙන එකක් නෑ. :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වන්දනාකරුවෝ කියලා සෙට් එකක් පරණ ස්කූටර් වලින් ලංකාව වටේ යනවා....සෙට් වෙන්න ඕනේ ඕකටවත්...මොකද්ද යකෝ මේ කොළඹ පාරටම ගෙවෙන ජීවිතේ....

    :sorry::sorry: ඒක නම් ඇත්ත බ්‍රෝ :dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔව් බං දැන්නම් ඇති වෙලා ඉන්නේ රෙද්ද..:baffled:

    ආසාවට එක ඔටුවෙක් දැක්කේ නෑ කියහංකෝ මම තාම..:eek:
    හරිනේ ඉතින්. උන් ඔෆිස් එකට එන්නෙත් නෑ, මම නැවතිලා ඉන්න තැනට එන්නෙත් නෑ..:sorry:

    :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :lol::lol::lol:

    අපෝ මම නම් රැවුල රේසර් එහෙකින් කපල නෑ දැන් අවුරුදු 05 විතර. :baffled:

    අයියෝ මොකක්ද ත්‍රෙඩ් එක....ඒකෙ පොටෝ වල ඔටුවන්ගේ පින්තුර තිබුනද.......අපරාදේ.:sorry::sorry:

    :rofl: ඔව් ඔව් තව ටිකයි බිම ගෑවෙන්න