1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක එංගලන්තයේ කිරුල වෙනුවෙන් ලැන්කැස්ටර් වරු සහ යෝර්ක්ෂයර් වරු අතර සිද්ධ වෙන සිවිල් යුද්ධය ගැන කතාවක්. සිංහල පරිවර්තකයාගේ නම මතක නෑනේ. කතාව පටන් ගන්නේ එංගලන්තේ තානයමකට වෙස්වලාගෙන එන තරුණයෙකුගේ කතාවකින්. එයා ගේ තාත්ත සිවිල් යුද්ධෙන් මැරෙනවා. මෙයා උරුමක්කාරයෙක්...ඔය වගේ...
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ.....මට දැන් මතක නෑ. එහෙම එකක් නෙමේ ද කොහෙද තිබ්බේ....ශික්. :no::no:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: :yes::yes::yes::yes:
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ වෙනමම නමක් තිබ්බේ......එංගලන්තේ කතාවක් :dull::dull:
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :confused::confused::confused::confused:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Robert Louis Stevenson - the black arrow පොතේ සිංහල පරිවර්තනයක් මම චුටිකාලේ කියෙව්වා....මට දැන් ඒකෙ නම මතක නෑ. :angry::angry::angry:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ මගුලක් නෙමේ මනුස්සයෝ......මට මේ පොතක නමක් හොයා ගන්න බැරුව දඟලනවා. :angry::angry::angry:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපය පාලුවට ගිහින්......... :dull::dull::dull:
  9. Dodo Mahaththaya

    පව් කාරයාට ගල් ගැසීම

    ඕක හරිම සාපේක්ෂ විසඳුම් තියෙන ගැටළුවක්. සමහරු මරණ දඬුවමට කැමති, සමහරු කැමති නෑ. අනේ මන්දා අපිටත් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුනාම අපි කොයි විදිහට හැසිරෙයිද කියන එක කියන්න බෑ.:confused:
  10. Dodo Mahaththaya

    පව් කාරයාට ගල් ගැසීම

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to NK123 again. :sorry::sorry:
  11. Dodo Mahaththaya

    Sanali Kaushalya

    :D:D:D
  12. Dodo Mahaththaya

    Sanali Kaushalya

    Most epic place to have a birthmark............ :D:D

    No contents