මෙක්සිකෝවේ සැගවුනු වෙරළ

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මෙක්සිකෝවේ සැගවුනු වෙරළ

මෙක්සිකෝවේ මැරිටස් දිවයිනේ පිහිටි සැගවුණ මුහුදු වෙරළ ලොව පුරා සංචාරකයන්ගේ අවධානය දිනාගත් අපූරු ස්ථානයකි. මින් වසර ගණනකට පෙර ගිනි කන්දක් පුපුරායාම නිසා එම දූපතේ කබොලක් වැනි ස්ථානයක් සැකසී ඇති අතර ඒ වෙත මුහුදු ජලය එකතුවී අලංකාර වෙරළක් තැනී ඇත. දැනට මෙම දිවයින මෙක්සිකොව විසින් රක්ෂිතයක් ලෙස සලකා කුරුළු දූපතක් හා සත්වෝද්‍යානයක් ලෙස පවත්වා යන අතර සංචාරකයන් නිබඳව එහි ඇදී එන බවද පැවසුණා. ඉස්සුවේ මෙතනින්





837b9f6714734dc6738d038b5345a8b6.jpg


hidden-beach-puetro-vallarta-mexico-woe4-690x517.jpg



playa-escondida-hidden-beach-islas-marietas.jpg


Marieta-Islands-new-02.jpg


9374952820_46b8789f4e_b.jpg



hidden-beach-marietas-islands-puerto-vallarta-mexico-5.jpg