ape gedara set wemu

උබ වින්ඩෝස් උන්ව සෙට් කරලා බෝම්බයක්වත් ගහන්නද ?
දාපන් බන් ටෙක්නිකල් එක. කිසි අවුලක් නෑ. 29 එනවා කියල කන්ෆර්ම් කරලා නෑනේ තාම. කවද එයිද කව්ද දන්නේ? අකිල කිව්වට පස්සේ මමත් බලාගෙන ඉන්න එක අත ඇරලා දැම්මා. අපිට හදිස්සිය තිබුන කියල මයික්‍රොසොෆ්ට් එක ඕක ඉක්මනට දෙන්නේ නෑනේ.......
සෙට් කරපල්ලා
මාත් එහෙම හිතාගෙන ඉදලා තමයි අන්තිමේදී දැම්මේ 640XL එකට
You must spread some Reputation around before giving it to T h u s h again.
මං උඹට දුන්නා කියලා මතකයක් නෑනෙ බං..
යකඩෝ මූ 640 එක්ස් එල් එකක් තියාගෙනද තවත් බලන් ඉන්නේ............?
ටෙක්නිකල් එක දැම්මොත් උඹ ආයේ මලාට රෝල්බැක් කරන එකක් නෑ 8.1 එකට......
ඔක්කෝම ටෙක්නිකල් එකට දුන්නම ඔෆිශල් එකට දෙන්න දෙයක් නැති වෙනවනේ බන්.
ඕකා හොරා වගේ ඉන්නේ .
කන්දහාර් දෙයියෝ තව කල් ඔ්නෙ අපිට උඹව විස්වාස කොරන්න

උබත් 10 දාපන්![]()
නැත්නම් ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා ඔෆිසියල් එක එනකන් හිටපන්![]()
ape gedara set wemu
uba bonawada 
උබ වින්ඩෝස් උන්ව සෙට් කරලා බෝම්බයක්වත් ගහන්නද ?

රෑට ෂොට් දාලා අනිත් ෂොට් එක දාන්න ගියාම ගෑනි කුනු කුනු ගානවා බං තියෙන ගද කියලා..
මොකද කියන්නේ සෙට් වෙමුද කස්ටිය