මේක නම් හොදයි වගේ බං, ව්න්ඩෝස් පීසී එකකට දන්නා පුළුවන් සොෆ්ට්වෙයා ඔක්කොම මේකට සපෝර්ට් කරනවා ඇති නේද ?
මටත් ගන්න හිතෙනවා ඒත් බ්රෑන්ඩ් එක තමයි ටිකක් අවුල ..![]()
ඇක්ශන් නෝට් එක නම් උබට ඕන වෙයි ගොඩක්.
බැටරි සේවර් ඇප් එක නැහැ කියලා ඊයේ රෑ දැක්කේ ඕයි
කෝ එක![]()
බැටරි සේවරේ තියෙනවද උඹේ 10යේ
මම sd card එක චේන්ජ් කරන්න යන්නේ , එතකොට මගේ පරණ sd කාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඇප්ස් ටික අලුත් කාර්ඩ් එකට ගන්න පුළුවන් ක්රමයක් තියෙනවද ?

ෆෝන් මෙමරියේ ඉඩ තියෙනවා නම් ඒකට ඈප් ටික move කරන එක හොඳයි..![]()
මම sd card එක චේන්ජ් කරන්න යන්නේ , එතකොට මගේ පරණ sd කාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඇප්ස් ටික අලුත් කාර්ඩ් එකට ගන්න පුළුවන් ක්රමයක් තියෙනවද ?
අපෝ ලැජ්ජාවයි නැවි එකෙත් තිබිලාෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා Battery Saver කියලා සර්ච් කරපන්.
මේක නම් හොදයි වගේ බං, ව්න්ඩෝස් පීසී එකකට දන්නා පුළුවන් සොෆ්ට්වෙයා ඔක්කොම මේකට සපෝර්ට් කරනවා ඇති නේද ?
මටත් ගන්න හිතෙනවා ඒත් බ්රෑන්ඩ් එක තමයි ටිකක් අවුල ..![]()
අපෝ ලැජ්ජාවයි නැවි එකෙත් තිබිලා
මම හෙවුවා හෙවුවා අපොයි
අර කෝල් රේකොඩින් කේස් එක තියෙනව කිව්වේ ෆයිනල් රිලීස් එකේ නේද

Temporarily move all your apps and games to your phone memory. After replacing your SD card, move them back from phone memory to the memory card.![]()
ගොඩක් ඇප්ස් සපෝර්ට් මචන් හැම එකක්ක්ම නම් වැඩ නැතුව ඇති , එත් මම දාපු ඔක්කොම වැඩ ,
ඉන්ටර්නල් memory මදි වගේ බන් 32gb එක මම ගත්තේ
ඉස්පිඩ් එක නම් එල
බ්රෑන්ඩ් නේම් එකේ අවුලක් තියෙනවා , මම ගත්තේ සල්ලි හදිස්සි කරයෙක්ගෙන් 17ක් වගේ උනේ ඒක නිසා අවුලක් නැහැ
කි බෝර්ඩ් එක නම් යුස්ලස් වගේ ,
35 ක් ද කොහෙද අලුතෙන්ම ගාන