රු5000-6000 ක බලු පටියෙක

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඔව් බන් එහෙම පින් තමය් .මම කලින් හැදුවා පාරෙ ඉන්න බලු පටව් ගෙනල්ල උන් ලොකුවෙනකොට අපෙ පැත්තෙ ඉන්න හු#&## ඌට වස ඩෙනව ඌ ඊට පස්සෙ ඩුක් විඩල මැරෙන්ව එකය් බන් ගෙදර අතුලෙ හදන සැර බල්ලෙක් හදන්න බැලුවෙ
     
    • Like
    Reactions: Yahapala_Naya

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් බන් එහෙම පින් තමය් .මම කලින් හැදුවා පාරෙ ඉන්න බලු පටව් ගෙනල්ල උන් ලොකුවෙනකොට අපෙ පැත්තෙ ඉන්න හු#&## ඌට වස ඩෙනව ඌ ඊට පස්සෙ ඩුක් විඩල මැරෙන්ව එකය් බන් ගෙදර අතුලෙ හදන සැර බල්ලෙක් හදන්න බැලුවෙ

    :shocked: vasa denava?
    yako okunva maranna epai ne, mehema kari vada karanavata. :angry::angry:
     
    • Like
    Reactions: eladakolla

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    • Like
    Reactions: eladakolla

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    oyita wada ganan mama hitanne, oya awit stud karana gana

    ඔව් රිච් බැක් එකෙක් අඩුම 12.-16
    ජර්මන්ශේපර්ට් 12-16 ----ලයන් ශේපර්ට් මෙයිට වඩා ගණන් )
    ඩොබමන් 15-20
    රොට්වයර් 30 -35

    අදුනන කෙනෙක්ගේ බල්ලියෙක් හොයාගෙන ඔය වගේ ගානක් ගෙවලා stud කලාට පාඩු නැහැ ..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    6000 වගේ අමාරුයි බන්.
    රු.16000 වගේ එකතු කරලා ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව අරන් හදපන්.
    ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්ලට වඩා හොද එක බල්ලෙක් නෑ කොහේවත්.
    රිච්බැක් හදනවානම් ක්‍රොස් එකෙක් අරන් හදපන්.
    අම්මයි තාත්තයි දෙන්නම රිච්බැක් නම් ඒ පැටියව ගන්න එපා මොකද කියනවානම් රිච්බැක් කියන්නේ හන්ටින් කැටගරි එකේ අය ඇන්ඩ් උන් වන් මාස්ටර් ඩෝග්ලා කැටගරියට යන්නේ.
    ඒ කිව්වේ කියන දේ අහන්නේ එක්කෙනෙක් කියන දේ විතරයි.
    අනිත් අයට අවනත වෙනවා අඩුයි ඒ පුද්ගලයා ඇරුනාම.
    ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන්,ඩොබර්මන් වගේ බ්‍රීඩ් එකකින් හදපන් බන්.
    අනිත් එක දවසම ගැට ගහලා,කූඩු කරලා හදන්න එපා සැර වෙන්න කියලා.
    එතකොට හැම තිස්සෙම තරහ හිතේ තියාගෙන වෙලාවක් ආවම තරහා ඇරලා දානවා කවුරුහරි පිටින් හුකෝලා යන්න.
    අනිත් එක නිදහස සීමා කරලා හදනවා කියන්නේ හෙන පවක්.
    වැක්සීනේශන්ස් හරියට කරපන් මොකා ගත්තත්.
    ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වගේ ඒවාට වැක්සින්න් කරපන් අනිවාර්යෙන්ම.
     
    පොඩි අය ඉන්න තැන් වල එහෙම නිදහසේ හදන්නනම් හොදම ජර්මන් ශෙපර්ඩ් තමයි :yes:
     
    German shepherd sarada BN hdata
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි අය ඉන්න තැන් වල එහෙම නිදහසේ හදන්නනම් හොදම ජර්මන් ශෙපර්ඩ් තමයි :yes:

    පොඩි අය ඉන්න තැන් වල හදන්න හොදම බ්‍රීඩ් එක සෙන් බර්නාඩ් එවුන් ඒත් ලන්කාවේ අඩුයි ඇන්ඩ් සීතල ක්ලයිමේට් එකක හදන්න ඕන.
    සෙන් බර්නාඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.
    පොඩි එවුන් දසවද දුන්නත් උන් ඉවසන් ඉන්නවා.
    හෙන ආසයි එකෙක් හදන්න ඒත් කොලබ රස්නේ එක්ක බෑ හදන්න.
    ලන්කාවේ ඉන්න උන්ගෙන් ජර්මන් ශෙපර්ඩ් එවුන් හොදයි පොඩි අය එක්ක හදනවානම්.

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මචන් සල්ලි දීල බල්ලො ගන්න එපා.. මේ වගෙ අසරන සතෙකුට පිහිට වෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්..

    උබ කැමතිනම් මේ අයට කතා කරල බලපන්..

    https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts

    https://www.facebook.com/DogstarFoundation/?fref=ts

    තෙරුවණ් සරණයි!!!

    machan math adoptadoginsrilanka pupi kenek aran giya dan u nambara ballek kisi karadrayak na gedara ayta ekathui poddak ewage page ekakin hoyala gainin pinak ne machan
     
    • Like
    Reactions: eladakolla

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    German shepherd sarada BN hdata

    ගෙදර මිනිස්සුන්ට පන ඇරලා ආදරෙයි.
    පිට එවුන්ට හුකෝලා යන්න වෙන්නේ සෙල්ලම් දාන් ආවොතින්.
    මෙහෙමයි සීන් එක.
    ජර්මන් ශෙපර්ඩ් උන්ට සෙල්ලම් කරන්න ඕන හොදට.
    ඒ නිසා උන් එක්ක සෙල්ලම් කරපන් පුලුවන් වෙලාවට ඇන්ඩ් හොදට හුරතල් කරපන්.
    එතකොට උන් ගෙදරට වැඩි වැඩියෙන් ආදරේ වෙනවා.
    වෙලාවට වැක්සීන් කරපන් මොකෙක් ගත්තත් ඇන්ඩ් ඩිසිප්ලින් පුරුදු කරපන්.
    යු ටියුබ් එකේ විඩියෝ එහෙම තියනවා කරන විදිය ගැන.
    පොඩි කාලේ ඉදන් සැරට ඉන්න ඕන තැන් වලිදි සැරට ඉදපන් හැබැයි ගහන්න යන්න එපා.
    සැර කරලා ටික වෙලාවකින් හුරතල් කරපන්.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ගානට ඩිසිප්ලින් පුරුදු කරාම නියමයි බන්.