1. T h u s h

    සිංගර් ටීවි

    අඩුම inovex ටීවී එකක්වත් ගන්න සිංගර් ගන්න එපා
  2. T h u s h

    ජර්මන් ශෙපර්ඩ

    උබ කියන විදියටනම් උබට හරියන්නේ ජර්මන් ශේපර්ට් එකෙක්ම තමයි (අපේ ගෙදර ඉන්නෙත් ජර්මන් ශේපර්ට් එකෙක් තමයි බං තව ඉන්නවා ඩොබමන් ක්‍රොස් පැටියෙක් දැන් ආසාවෙන් ඉන්නෙනම් රිච් බැක් එකෙක්ට , තව ටිකක් වස පාටටම එකෙක් ඕනේනම් රිච් බැක් එකෙක් ගනින් මේ වගේ කලර් එකකින් හොයාගන්න පුලුවන්නම් නියමයි
  3. T h u s h

    ජර්මන් ශෙපර්ඩ

    Me too:)
  4. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒ වෙලාවට උබට මොනවා හරි පේනවද ? ගොක් කොළ සුදු කොඩි හතර දෙනෙක් කැරම් ගහනවා වගේ දේවල් :rolleyes:
  5. T h u s h

    ජර්මන් ශෙපර්ඩ

    දැන් බලද්දී උබලත් බල්ලෝ වගේ මරා ගන්නවනේ :no:
  6. T h u s h

    Marlboro Gold King Size සිගරට්

    අඩුම Rs 8000/= විතර වටිනවා බං, උබ 6800 විතර විකුනපන් ගන්න එකාටත් වාසියි ගෝල්ඩ් ලිෆ් එකකටත් වඩා ගණන් අඩුයි ..:)
  7. T h u s h

    Insurance OR Pension plan ???

    ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකට පොඩ්ඩක් කථා කරලා අහපන් මචං ඒක විස්වාසයි ඒ වගේම උන්ගේ හොද පැන්ෂන් ප්ලෑන් එකක් තියෙනවා අනිත් ඒවාට වඩා ගොඩක් හොද ..
  8. T h u s h

    Galaxy S7 vs Nexus 6P Camera test

    S7 GOOD
  9. T h u s h

    Pen එකක් ගන්න help එකක් ඹ්නි

    sandisk එකක් ගන්න කියලා තමයි බං මමනම් කියන්නේ ..
  10. T h u s h

    Pen එකක් ගන්න help එකක් ඹ්නි

    ඔව් කිංස්ටන් වල ගොඩක් ෆේක් ඒවා තියෙනවා ඒ නිසා ඔරිජිනල් හොයන්න අමාරුයි.. ගොඩක් අය ෆේක් අරගෙන අමාරුවේ වැටෙනවා ..ඔරිජිනල් එකක් සෙට් උනොත් හොදයි ඉතින් ..
  11. T h u s h

    ජර්මන් ශෙපර්ඩ

    නෑ ඌ එපා කියනවා ..:D
  12. T h u s h

    සෙක්ස් එස් එම එස් චැට් ගැටළුවක්

    කැත වැඩ කරන්න එපා උත්තෝ මෝඩයෙක් අල්ලගෙන..
  13. T h u s h

    clash of clans ????

    පට්ටම ගේම් එකක් (ඇබ්බැහි වෙන සුළුයි )
  14. T h u s h

    රැවුල කපන්න හොදම Razor එක?

    ගොඩක් තැන් වල තියෙන්නේ පොලන්ඩ් ඒවා බං , ඒවා අවුලක් නැහැ
  15. T h u s h

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    දැන් ළමයත් ලව් කරනවා ඇති ..
  16. T h u s h

    Pen එකක් ගන්න help එකක් ඹ්නි

    Transcend,sandisk කියන බ්‍රෑන්ඩ් දෙක තමයි හොද බං කිංස්ටන් එකට වඩා , මගෙනම් මෙමරි කාර්ඩ්ස් ඔක්කොම sandisk , පෙන් Transcend.. කිසිම අවුලක් වෙලා නැහැ , කිංස්ටන් එවායේනම් අවුල් ආවා අම්බානකට ..
  17. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොකක්හරි මෙතන රහසක් තියෙනවා ..:no:
  18. T h u s h

    ජර්මන් ශෙපර්ඩ

    උන් කෙට්ටුයිනේ බං , මට අල්ලන්නේ නෑ උන්ගේ පෙනුම , උබ නැට්ට කපලද ඉන්නේ උන්ගේ
  19. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බිල් ගේට්ස් උබට විතරක් ස්පෙෂලි එවපු අප්ඩේට් එකක්ද දන්නේ නැහැ..:shocked: උබ පොරව අදුනනවද :eek:

    No contents