නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්
යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මට බයිබලයේ උත්පත්ති පොතෙන් පෙන්නුවා නෝවාගේ කතාව. එහි විස්තර කර තිබෙනවා නෝවා නැවක් හැදුවා කියලා. ඒක හරියට පෙට්ටියක් වගේ. මේ විස්තරය කියවද්දී මට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා මම ඒ ගැන ටිකක් විස්තර හෙව්වා.
බයිබලයේ කියන්නේ දෙවි සියලුම දුෂ්ටයන්ව මහා...