windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;19787924 said:
    Addicted macho :sorry:

    Umbath dannada yanne

    ඔව් CLASS OF CLANE ගහනවා බං ඒ වගේ වින්ඩොස් එකක් හෙව්වේ ,මේක හොදයිද ?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සිඕමි කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක් .
    උන්ගේ අවුරුද්දක ප්‍රොෆිට් එක 170% විතර වෙනවා හැමපාරම.
    උන්ගේ ඩිවයිසස් ඔච්චර විකිනෙන්න හේතුව තමා අනිත් මැනුෆැක්චර්ස්ලගේ 400$ මොඩල් එකක තියන දේවල්ම උන්ගේ 250$ ඩිවයිස් වල තිබීම.
    සිඕමි කියන්නේ ලෝකේ 3 වෙනියට විශාලම ෆෝන් මැනුෆැක්චරර්.
    http://allusefulinfo.com/top-10-largest-mobile-phone-makers-of-the-world/
    කලින් 3 වෙනියට හිටියේ එල් ජි එවුන් ඒත් සිඕමි ආවට පස්සේ එල් ජි එකට කෙල උනා.
    සිඕමි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වලට උනත් උන් අප්ඩේට්ස් දෙන්න ට්‍රයි කරනවා හැම තිස්සෙම.
    සැම්සුන්,එච් ටි සි,සෝනි,එල් ජි වගේ අප්ඩේට්ස් නොදි ඉන්න බලන්නේ නෑ.
    සිඕමි කියන්නේ පට්ට බ්‍රැන්ඩ් එකක්.

    11.gif
    ගාන ටිකක් ශේප් උනොත් ටිකක් හිතලා බලන්න ඕන :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් CLASS OF CLANE ගහනවා බං ඒ වගේ වින්ඩොස් එකක් හෙව්වේ ,මේක හොදයිද ?

    Meka hondai. Mata nam patta. Mama coc gahala na machan

    Yaluwek innawa coc gahala dan meka gahana. U kiyana hatiyata meka coc tharam sira nahalu. Thawa improve wenna one than godak thiyanawalu. Habai meke thiyana wasiya thama, arake tharam sallli kadaganna balanne nahalu. Kalayak sellam kalama salli wiyadam nokara udama level walata enna puluwan
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සියලුම වින්ඩෝස් 8.1 භාවිතා කරන්නන් වෙත කෙරෙන ඉතාමත් ප්‍රීතීමත් නිවේදනයකි මේ.
    මයික්‍රොසොෆ්ට් සමාගමෙන් වින්ඩෝස් 8.1 ලුමියා යුස් කරන අයට වින්ඩෝස් 10 ස්ටේබල් අප්ඩේට් එකක් ඉක්මනින් එවනවා කියලා නිවේදනය කරා.
    වින්ඩෝස් 8.1 ලුමියා යුස් කරන එවුන්ට හුරේ...............

    අම්මපා කියපන්

    7160033.gif
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;19787978 said:
    Meka hondai. Mata nam patta. Mama coc gahala na machan

    Yaluwek innawa coc gahala dan meka gahana. U kiyana hatiyata meka coc tharam sira nahalu. Thawa improve wenna one than godak thiyanawalu. Habai meke thiyana wasiya thama, arake tharam sallli kadaganna balanne nahalu. Kalayak sellam kalama salli wiyadam nokara udama level walata enna puluwan

    ELA Mamath dagannawa...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;19787987 said:
    Deyyo awith inne me. Dapan compare karala review ekak

    කන්දහාර් කියන්නේ කතරගම දෙයියන්ට නේද බං ?:growl:මුද ඒ :growl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    A. සිරියා;19787978 said:
    Meka hondai. Mata nam patta. Mama coc gahala na machan

    Yaluwek innawa coc gahala dan meka gahana. U kiyana hatiyata meka coc tharam sira nahalu. Thawa improve wenna one than godak thiyanawalu. Habai meke thiyana wasiya thama, arake tharam sallli kadaganna balanne nahalu. Kalayak sellam kalama salli wiyadam nokara udama level walata enna puluwan

    මමත් දෙකම ගැහුවා.
    CoC එක හොදයි බන් සැහෙන්න.
    ඕක මට එපා උනා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සිඕමි කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක් .
    උන්ගේ අවුරුද්දක ප්‍රොෆිට් එක 170% විතර වෙනවා හැමපාරම.
    උන්ගේ ඩිවයිසස් ඔච්චර විකිනෙන්න හේතුව තමා අනිත් මැනුෆැක්චර්ස්ලගේ 400$ මොඩල් එකක තියන දේවල්ම උන්ගේ 250$ ඩිවයිස් වල තිබීම.
    සිඕමි කියන්නේ ලෝකේ 3 වෙනියට විශාලම ෆෝන් මැනුෆැක්චරර්.
    http://allusefulinfo.com/top-10-largest-mobile-phone-makers-of-the-world/
    කලින් 3 වෙනියට හිටියේ එල් ජි එවුන් ඒත් සිඕමි ආවට පස්සේ එල් ජි එකට කෙල උනා.
    සිඕමි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වලට උනත් උන් අප්ඩේට්ස් දෙන්න ට්‍රයි කරනවා හැම තිස්සෙම.
    සැම්සුන්,එච් ටි සි,සෝනි,එල් ජි වගේ අප්ඩේට්ස් නොදි ඉන්න බලන්නේ නෑ.
    සිඕමි කියන්නේ පට්ට බ්‍රැන්ඩ් එකක්.

    අඩෝ මන් ලාගත් තියෙනවා Redmi note 3 එකක්. පට්ට බන්. stable එක දාගෙන ඉන්න නිසා update එන්නේ මාස දෙක තුනකට පාරක් වගේ.
    developer rom එකට නම් සතියෙන් සතියට update එනවා. උන්ගේ forum එකත් සිරා. හැබැයි windows තරම් battery තියෙන්නේ නැ. ගොඩක් ලබ්බවල් backgroud එකේ run වෙනවා.
     
    Status
    Not open for further replies.