1. NEMISIS

    බාත්රූම් එකට sink/ commode?

    මගේ සත දෙක නං ගාන ගැන හිතන්නෙ නැතුව රොසෙල් වලින්ම දාන්න කියලා බජට් එක අඩු නං බඩු ටික ටික හරි අරගෙන සේරම එකතු කරගෙන හරි රොසෙල් වගේ එකකින්ම දාල හදාගන්න
  2. NEMISIS

    ස්කුටර් මොකද්ද හොද

    ah.. ඒක මම දැනං හිටියෙ නැහැ. මම දැකලා තියනවා සමහර ස්කූටර් වල ගෑස් එක තියාගෙන යනවා
  3. NEMISIS

    ස්කුටර් මොකද්ද හොද

    පරන pleasure එකක් තිබුනා අපේ ගෙදර, අර ආන්ඩුවෙන් දීපු එකක්. ඒකෙ නං ගෑස් එක තියාගෙන යන්න බැහැ හැබැයි Dio එකේ හරි මොකක හරි තියාගෙන යන්න පුලුවන් එකක් තියනවා ඔවු එහෙම තියාගත්තම වංගු එහෙම ගන්න අමාරුයි පැත්තෙන් තියාගෙන කකුලට හිරකරගන්න ඕන
  4. NEMISIS

    වෙජිටේරියන් කියා විකුණන සයිවර් කඩයකින් කැරපොත්තෙක් සමග උළුඳු වදයක් හමුවෙයි! 😱

    වෙජිටේරියන් උලුඳු වඩේ එකේ කැරපොත්තා තිබුනම ඒක තවදුරටත් වෙජිටේරියන් නෙමෙයිනේ, ඒකද කොහෙද අවුල
  5. NEMISIS

    Lap eka awa sinhalu

    Congrats කී‍යක් ගි‍යාද සේරම, ප්‍රොසෙස් එක දාපන් මටත් Mini PC දෙකක් විතර ගෙන්න ගන්න ඕන
  6. NEMISIS

    අලුත් යතුරුපැදිවලින් තරුණයෝ ඇඟිලි ගලවාගනී!

    සති දෙකෙන් දෙකට සුද්ද කරන්න ඕන කි‍යලා මාත් දන්නෙ මේකෙන් තම‍යි.
  7. NEMISIS

    Any recommendations for repairing the Raspberry PI 4B board?

    wena chip ekak aluthen bootable karala try kara da? sd card slot eka replace karana eka nam loku case ekak nemei. BTW I read about your issue. It looks like this is a common software problem. there are some configurations to skip sd card boot, and some say this happened after a usb boot. this...
  8. NEMISIS

    Any recommendations for repairing the Raspberry PI 4B board?

    Phone repair shops might be able to do so, as schematics are available
  9. NEMISIS

    අලුත් යතුරුපැදිවලින් තරුණයෝ ඇඟිලි ගලවාගනී!

    මං හිතන්නෙ බ‍යික් එක ගනිද්දි කි‍යනවා රෙදි කෑල්ලකින් ක්ලීන් කරන්න කි‍යලා සිංහ‍ලු වැඩේ ඉක්මනට කරන්න බ‍යික් එක ස්ටාට් කරලා චේන් එක දුවද්දි රෙදි කෑල්ල අල්ලනවා මම දැක්ක සමහර කලුවො බ‍යික් එක ගෙනත් ගෙට අරගෙ ඒක ලගින් මෙට්ට‍යක් දාල රෑට නිදා ගන්නවා තව සමහරු බ‍යික් එක බාත් රූම් එකට දාල හෝදනවා අපි ඕවා ඒ...
  10. NEMISIS

    අලුත් යතුරුපැදිවලින් තරුණයෝ ඇඟිලි ගලවාගනී!

    Chain එක ක්ලීන් කරද්දි කරන වැඩක් නිසා වෙන දෙ‍යක් චේන් එක රෙදි කෑල්ලක් ති‍යල අලගෙන, බ‍යික් එක ස්ටාට් කරලා රෝදෙ උස්සලා ක්ලච් එක දෙනවා, රෙදි කෑල්ලෙන් චේන් එක කලීන් වෙන්න, රෙදි කෑල්ල චේන් එකේ පැටලුනාම ඇගිලි ටික ස්පොකට් එක‍යි චේන් එක‍යි අස්සට ‍යනවා ඇගිලි කැඩිලා ‍යනවා ව‍යස 5 දි විතර මගේ ඇගිලක් ෆුට්...
  11. NEMISIS

    අලුත් SLT Unlimited Package වලට මාරු වෙච්ච කලුවො ටික වරෙල්ලා 🥴🥴

    මගේ නං ping එකේ වෙනසක් නැහැ කලිනුත් 6-12 වගේ රේන්ජ් එකේ තිබුනෙ දැන් බැලුවත් 10 වගේ ආවෙ ස්පීඩ් එක නං හරියටම 100ට හදලා තියනවා
  12. NEMISIS

    ලංකාවේ shop වලින් MAC අරගෙන warranty(apple care ) claim කරපු අය ඉන්නවද ?

    mama LuxuryX eken gatteM4 Max, last march wala ee dawas wala thred ekak dala athi. thama issue ekak nathiwa wada grey market thamai.
  13. NEMISIS

    අලුත් SLT Unlimited Package වලට මාරු වෙච්ච කලුවො ටික වරෙල්ලා 🥴🥴

    5GHz eken balanna, router eka laga idan Mageth 2.4 eke godak welawata enne 50-90 wage.
  14. NEMISIS

    wifi only ipad

    LuxaryX එකේ නං සයිට් එකේ ප්‍රයිස් එක උන් කියන ගානට වඩා අඩු නං ඒ ගානට දෙනවානේ. මට එහෙම උනා මම ඇඩ්වාන්ස් කරද්දි තිබුනු ගානට වඩා අඩු ගානක් ගන්න ගියපු දවසෙ සයිට් එකේ තිබුනෙ, ඒක පෙන්නුවම උන් මට සයිට් එකේ තිබුනු ගානට දුන්නා
  15. NEMISIS

    wifi only ipad

    hand carry කරලා දෙන්නෙ, Grey market තමයි ඒකයි සීන් එක. ගන්න කලින්ම කියන්න ඇපල්කෙයා ඇක්ටිවු උනේ නැත්නම් ගන්නෙ නැහැ කියලා ඇපල් කෙයා හරියට ඇක්ටිවු උනා නං බය වෙන්න දෙයක් නැහැ බොක්ස් එක කොහොම උනත්
  16. NEMISIS

    wifi only ipad

    මම ගොඩක් බඩු LuxaryX එකෙන් අරගෙන තියනවා. එහෙම අවුලක් වෙලා නැහැ Hand carry කරලා විකුනන ලංකාවෙ Apple products වල ගානට, US ගිහිල්ලවත් ගන්න බැහැ මෙහෙ ශොප් වල එවුන් මොන මගුලක් කරලා මෙහෙ ගේනවද මන්දා
  17. NEMISIS

    කරන්ට් එක නැති වෙලාවට ලැප් එක චාජ් එකට ගහගෙන පැය 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ මොකක්ද?

    උඹට හදිස්සියට යූස් කරන්න නං මම කරපු වැඩක් තියනවා කාර් එකට ගත්තා Type C PD තියන කාර් චාජර් එකක්. මැක්බුක් එක මේකට ගහලා චාජ් කරන්න පුලුවන් ට්‍රිප් එකක් එහෙම යද්දි මම ඔය ඇඩැප්ටර් අරගෙන යනවා එතකොට යන වාහනේ 12v පෝට් එකක් තියනවා නං, ඒකට ගහල ලැප් එක චාජ් කරගන්නවා. හදිස්සියකට යූස් කරන්න නං හරි ලේසියි...
  18. NEMISIS

    Deck shoes ගන්න බයයි..😯😯

    මගෙත් AVI pair එකක් තිබ්බා (Basketball shoe ටයිප් එකක්) ඒකෙත් අඩිය ගෙවුනෙ නං නැහැ. හැබැයි ඒකෙ අඩියෙ මැටීරියල් දෙකකින් හදලා තිබුනෙ සොෆ්ට් රබර් වගේ කෑලි ටිකක් අඩියෙ අලවලා තිබුනා ඒව ගැලවෙන්න ගත්තා. අනික සපත්තුව නැමෙන තැන් වලින් පොඩ්ඩක් ඩැමේජ් වෙන්න ගත්තා පොඩි කාලෙකින්ම ඒක නිසා ගෙවන ගානට වටින්නෙ...

    No contents